ආයෙමත් අඩියක් ගහන්න, විහිලුවක් කරලා හිනාවෙන්න අපිට උබ වගේ කෙනෙක් කවදාවත් හම්බවෙන්නේ නැහැ නේද අපිට? ඇත්තටම උබව නැති උනා කියලා මට තාමත් හිතා ගන්න බැහැ ...........
ආපහු ස්කයිප් එකෙන් කවදා කෝල් කරන්නද අපි ?
නිවන්දකින්න එපා අයියේ උබ අපි අතරම ආපහු ඉපදියන් උබ වගේ මිනිස්සු මේ ලෝකෙට ඕන සනත් අයියේ ,ඒකයි මම එහෙම කියන්නේ
කීපසැරයක්ම මේක ලියන්න පටන් අරගෙනත් හිත එකග කරගන්න බැරි උන නිසා නතර කරලත් ආපහු බොහොම අමාරුවෙන් මේ ටික හරි ලිව්වේ ආයෙමත් උබ වෙනුවෙන් ලියන්න දවසක් එන්නේ නැති නිසායි
අතේ සල්ලි තිබුනානම් අන්තිම පාරට උබේ මූණ බලලා යන්න එනවාමයි නමුත් අපි උබ වෙනුවෙන් මෙහේදි කරන්න පුලුවන් උපරිම දේ කරනවාමයි.......!!!!
ඔබා අයියේ ඔබට නිවන්සුව අත්වේවා....!!!!!!
ඔබට නිවන් සුව අත්වේවා ඔබා මාමේ.....!!!
ReplyDelete:-( :-(
සුභගමන් ඔබා මාමේ...!! :(:(
ReplyDeleteමේ ප්රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
ඔබට සුබ ගමන් ඔබා මාමේ....
ReplyDeleteමම එන්නත් කලින් ඔබා මාමා නැති වෙලා දුකයි අප්පා
ReplyDelete