Monday, April 30, 2012

මැයි දිනය +වැඩ කරන ජනතාව+පෙලපාලි+කම්කරු අයිතීන්


අද "ලෝක වැඩකරන ජනතාව ගොනාට ඇන්දවීමේ" දවසයි ,අනේ කම්කරුවනේ(වැඩ කරන ජනතාව) අදවත් නුබලා තම තමන්ගේ නිවෙස් වලට වී දරුමල්ලන් හා දෙමාපියන් සමග සන්‍තෝශයෙන් කාලය ගතකලොත් එය වඩාත් වැඩ පලදායි වේවි.                                                                                           

Saturday, April 28, 2012

ජිවිතය


විටක ජිවිතය සරලයි
විටක ජිවිතය දුශ්කරයි
සරල වූ ජිවිතය සිහිමදයි
දුශ්කර වූ ජිවිතය නුවනැතියි

Monday, April 23, 2012

හීන

රෑට දැකපු හීන

උදේට හැබෑ වීම 


හරිම සුන්දරයි...


රෑ දැකපු හීන 

උදේට හීනයක්ම
වීමත්

හරිම සුන්දරයි ..

.





මන්ද මේ දිනවල හීන 

හරිම අසුන්දරයි...........