tag:blogger.com,1999:blog-2496811890496228363.post349530908748098881..comments2023-08-27T08:52:32.231-07:00Comments on අම්බලම: ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි රොබින්http://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2496811890496228363.post-53075508046188623502022-04-01T07:53:58.123-07:002022-04-01T07:53:58.123-07:00I guess I am the only one who came here to share m...I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Easy to Direct Download But thankfully, I recently visited a website named pcfiled
ZOC Terminal CrackJohny Sinshttps://www.blogger.com/profile/14926914669128088953noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-78378022197033023762015-05-29T03:10:27.973-07:002015-05-29T03:10:27.973-07:00මේ නීච ලොකෙ මේ ක්‍රියා හැකිතරම් හෙලා දකින්න යි ඕනෙ...මේ නීච ලොකෙ මේ ක්‍රියා හැකිතරම් හෙලා දකින්න යි ඕනෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-59853597800589241062015-05-26T01:46:25.682-07:002015-05-26T01:46:25.682-07:00ඔයා අන්තිමට අහලා තියන ප්‍රශ්නේ තමයි මම කටුස්සට කමෙ...ඔයා අන්තිමට අහලා තියන ප්‍රශ්නේ තමයි මම කටුස්සට කමෙන්ට් එකක් විදිහට දැම්මේ...වැඩක් නෑ අයියන්ඩි කතා කරලා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-78608268310787490722015-05-24T23:18:24.450-07:002015-05-24T23:18:24.450-07:00habai ehema jathi vade avussana unta chande dunna ...habai ehema jathi vade avussana unta chande dunna boru talk un api dannava. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-86137714217489267472015-05-24T22:21:06.361-07:002015-05-24T22:21:06.361-07:00මේ සිදුවීමට මුහණදුන්නේ කොයි පළාතේ තරුණියක්ද කියා හ...මේ සිදුවීමට මුහණදුන්නේ කොයි පළාතේ තරුණියක්ද කියා හෝ කුමන ජාතියේද කියා හෝ නොවේ තර්ක කල යුත්තේ.මේ සිදුවීම් ජාතිවාදය එක්ක එකතු වෙන්නේ කොතැනින්ද?මට නම් හිතෙන හැටියට මේක ජාතිවාදය එක්ක ගැටගැහුවේ අවස්ථාවාදී දේශපලකයෝ.

උසාවියට ගල් ගැසීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ.නමුත් දකුණේ අපි වුනත් අපේ දරුවෙක්ට මෙවැනි දෙයක් වුනොත් ඒයාකාරයෙන් හැසිරෙන්න පුළුවන්.හොඳම උදාහරණය අගුලානේ තරුණයෝ දෙදෙනා ඝාතනය.කුපිතවූ ගම්වාසීන් අගුලාන පොලිසියම වනසා දැමුවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-58649257445471020332015-05-23T20:14:52.947-07:002015-05-23T20:14:52.947-07:00මේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහ...මේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-90384902337030348862015-05-22T14:09:11.422-07:002015-05-22T14:09:11.422-07:00අපේ රටේ ඉන්නේ කොයි පැත්තට හරි බෝලේ පාස් කරලා ශේප් ...අපේ රටේ ඉන්නේ කොයි පැත්තට හරි බෝලේ පාස් කරලා ශේප් වෙන්න බලාගෙන ඉන්න සෙට් එකන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-61109043614938994352015-05-22T07:47:49.635-07:002015-05-22T07:47:49.635-07:00මෙහෙවු කාලකන්නි මැද අපිටත් ඉපදෙන්න උනානේ....අහිංසක...මෙහෙවු කාලකන්නි මැද අපිටත් ඉපදෙන්න උනානේ....අහිංසක කෙල්ල මලාට පස්සෙවත් අපේ කාලකන්නි ඒ අහිංසකීගේ ආත්ම ගෞරවය රැක්කද?මුන් ඔක්කොම හැඳි ගෑවිලා පලච්චාවේ....නීතිය තව බොහොම දැඩි කරන්න ඕන...මේ අස්සේ බොර දියේ මාළු බාන වුන්ව හම ගහන්න ඕනඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-8435694863615053822015-05-22T05:37:24.773-07:002015-05-22T05:37:24.773-07:00මේක මොකක් හරි ලොකු සිද්දියක් ඇති කරල ආයේ ජාතිවාදේ ...මේක මොකක් හරි ලොකු සිද්දියක් ඇති කරල ආයේ ජාතිවාදේ අවුළුවන්න ගහපු ගේමක් කියල මට නොහිත ඉන්නම බෑ.. පර වේසිගේ පුතාලා.. මේකට වචනෙකින් හරි සම්භන්ද වෙච්චි හැම එකාට මේ කෙල්ලගේ ලේ බින්දුවක් බින්දුවක් ගානේ.. වැටිච්චි වැටිච්චි කඳුලක් ගානේ සාප වේවා! වැහි නැති හෙන වදීවා! මේ වගේ කාළකන්නි මේ රටින් නෙවෙයි මුළු ලෝකෙන්ම හැඳි ගෑවිලා යන්නෝනෙ.. සාප වේවා! සාපවේවා! සාපවේවා!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-57977927989136010092015-05-22T01:40:44.952-07:002015-05-22T01:40:44.952-07:00කොහොම උනත් දැන් තත්වය ටිකක් හොඳයි. අඩු තරමෙ මේවගේ ...කොහොම උනත් දැන් තත්වය ටිකක් හොඳයි. අඩු තරමෙ මේවගේ ලිපි හරි ලියවෙන එක ගැන හිතල සතුටු වෙනව මම නං.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-59432044606287387672015-05-22T00:42:20.764-07:002015-05-22T00:42:20.764-07:00කහවත්තේ ගෑණු මරනවා සද්ද නැතුව බලාගෙන හිටපු, සියගාන...කහවත්තේ ගෑණු මරනවා සද්ද නැතුව බලාගෙන හිටපු, සියගානක් දූෂණය කරපු සාරුවා සුනිල් එක්ක උඋව පෙරටුකරගෙන පෙළපාලි යන්න තරම් නිවට අපේ උන්ට වැඩිය දෙමළ මිනිස්සු එඩිතරයි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2496811890496228363.post-23449904115303893742015-05-22T00:13:13.342-07:002015-05-22T00:13:13.342-07:00ඇත්ත කතාව...ඔය සම්බන්දයෙන් අපේ රටේ නීතිය තවත් බලවත...ඇත්ත කතාව...ඔය සම්බන්දයෙන් අපේ රටේ නීතිය තවත් බලවත් වෙන්න ඕනෙ...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.com