Sunday, May 12, 2013

නොනවතින ගමන 3


"ආ මහත්තයා ප්ලේන්ටිය "

ගල්කිස්සේ පිහිටි අතුරු මාවතකි මෙය ,කුඩා කරත්ත තේ කඩයක් මාවතට ගාලු පාරෙන් පිවිසෙන ඉස්තානයේම පිහිටා ඇත .

Friday, May 3, 2013

නොනවතින ගමන 2

              
   " ලේක් "එකේ  විශේෂත්වය වන්නේ දියමත පිහිටි එකම කැරෝකේ ශාලාව එය වන නිසාමත් නොවේ ,රන් පැහැති තහඩුවලින් ආවරණය වූ දොර ඇදවී ඇත්තේ කාලයාගේ ඇවැමෙනුත් නොවේ, විමර්ශන කටයුත්තක් සදහා "බවුන්සර්වරයෙකු" සේ ජීවිතයේ අපල කාලයක්‌ ගෙවා දැමු මා හටද ඒ දොරේ ඇදවීමට සාක්කි ලබා දිය හැකිය  . 

Thursday, May 2, 2013

නොනවතින ගමන 1

(මෙය සත්‍ය කතාවකි ,නම් ගම් මනංකල්පිතයි)
"ඉතින් ඇයි මාවම මේකට තෝර ගත්තේ මිස්ටර්  රංගල" ?

"මට සුජීව තමයි ඔබතුමාව මුණගැහෙන්න කිව්වේ "