Thursday, May 21, 2015

ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි


ඉන්දියාවේ  සමූහ  දූෂණය  සිදුවීම  වෙලාවේ  රටේ  ඉන්න  ජාතීන්  ඔක්කොම  වගේ  එකතුවෙලා  ඊට  විරුද්දව  හඩ නැගුවා  ප්‍රභල  විදියට ,අන්න  ඒ  බලපෑම  ඉන්දියාවේ  ස්ත්‍රී  දුෂණ  අඩුවෙන්න  සහ  දූෂකයන්ට  දඩුවම්  වැඩිවෙන්න  හුගක්  බලපෑවා  , හැබැයි  මෙහෙ වෙන්නේ  එකේ  අනික්  පැත්ත .

Friday, May 8, 2015

ඉන් බොක්ස් කතාව

අපේ  ආයතනයේ  අවශ්‍යතාවය  අනුව  පරිගණක  ක්‍රියාකරු  විදියට  අපි  ගත්තා  පිළියන්දල  පැත්තේ  ගෑනු  ළමයෙක්ව  , සාමාන්‍යයෙන්  සම්මුඛ  පරීක්ෂනයේදී  ඒ  කියන්නේ  සිංහලෙන්  කිව්වොත්  ඉන්ටර්විව්  එකේදී  අපි  අහනවා  මෙහෙම

Wednesday, May 6, 2015

ඩෝප් කතාවක්


මේ  ලගකදී  අපි  ගියා  රිවස්ටන්  පැත්තේ , හරිම  ලස්සන  පලාතක්  ,වැඩිය  විශාල  නැති   කුඩා  ප්‍රමාණයේ  හෝටල්  තමයි  මේ  පැත්තේ  තියෙන්නේ කොහොමින්  කොහොම  හරි  අපිත්  ඔයින්  එකක  නතර  උනා , ඒකෙ  අයිතිකාරයා  වැඩි  වයසක්  තියෙන  මනුස්සයෙක්  නෙමේ අපි  කියමුකෝ  නම  විදියට " සුජිත්" කියලා  .

Tuesday, April 21, 2015

ඔබාව මතකද ?


අපි  කවුරුත්  දන්නා  සනත්  විජේවර්ධන  එහෙමත්  නැත්නම්  ඔබා  අයියා /මාමා / අන්කල්  අපි අතරින්  සමුගෙන  දැනට  වසර  3ක් ගතවෙලා, සමුගෙන  කොතරම  කල් ගතවුනත්  ඔබා අපේ  හිත්තුල  තාමත්  ජීවත් වෙනවා  කිව්වොත්  හුග දෙනෙක්  මමත්  එක්ක  එකගවෙයි ,   ඇත්තටම  ඔබා  ජීවතුන්  අතර  සිටියානම්  බ්ලොග්  අවකාශය  මීට  වඩා  පිරුණු  තැනක් වෙයි  කියලා මම හිතනවා  .


Friday, February 7, 2014

Sunday, May 12, 2013

නොනවතින ගමන 3


"ආ මහත්තයා ප්ලේන්ටිය "

ගල්කිස්සේ පිහිටි අතුරු මාවතකි මෙය ,කුඩා කරත්ත තේ කඩයක් මාවතට ගාලු පාරෙන් පිවිසෙන ඉස්තානයේම පිහිටා ඇත .

Friday, May 3, 2013

නොනවතින ගමන 2

              
   " ලේක් "එකේ  විශේෂත්වය වන්නේ දියමත පිහිටි එකම කැරෝකේ ශාලාව එය වන නිසාමත් නොවේ ,රන් පැහැති තහඩුවලින් ආවරණය වූ දොර ඇදවී ඇත්තේ කාලයාගේ ඇවැමෙනුත් නොවේ, විමර්ශන කටයුත්තක් සදහා "බවුන්සර්වරයෙකු" සේ ජීවිතයේ අපල කාලයක්‌ ගෙවා දැමු මා හටද ඒ දොරේ ඇදවීමට සාක්කි ලබා දිය හැකිය  .