Friday, February 7, 2014

දේව වරම

සුමනක්කට නැතුව 

නිලුශිට විතරක් 
වරමක්  දුන්නේ 
මොන හිතකින්ද දෙයියෝ ?
අපගේ බලවත් විරෝධය ...!!!!!

25 comments:

  1. දෙයියොත් ලිංගික අල්ලස් ගන්නව කියල ගොසිප් එකක තිබුන

    ReplyDelete
    Replies
    1. ඒ අර ගොසිප් එකේ ඉන්න "බඩු බාර දෙයියෝලු " නේද ?

      Delete
  2. මේ දවස්වල දෙයියෙ අඤ්ඤකොරොස් වෙලාලු ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩි ඇති දෙයියොන්ට

      Delete
  3. මගේ මනාපේ දෙකෙංපඤ්ඤා...

    ReplyDelete
    Replies
    1. සංධානේ කෙනෙක් නම් මෙයා ගොනෙකුට උනත් ඡන්දය හ්ම්................ තමා

      Delete
  4. දෙයියෝ තමයි ඔවුවා දන්නේ..

    ReplyDelete
    Replies
    1. දිවැසින් බලන කොට අපි නොදන්න මොනවා හරි දකින්න ඇති

      Delete
  5. දෙයියොත් බලලා පැහැදෙන චිත්‍රපටි වැඩිහිටියන්ට පමණයි කියලා ලේබල් කළේ මොන ගොනාද මං අහන්නේ?

    ReplyDelete
    Replies
    1. නැත්නම් වරම් දේවිද නේද ?

      Delete
  6. දෙයියෙක් වුණත් ආසාවල් ඇති නොවැ...

    ReplyDelete
    Replies
    1. දුටු සතුටු විතරයිලු නේද ?

      Delete
  7. මෙයත් ඡන්දෙ ඉල්ලනවද ?

    ReplyDelete
    Replies
    1. යන විදියට ඉල්ලයි වගේ

      Delete
  8. ඇත්ත නේන්නම්.. දෙය්යොත් එහෙනම් අහක බැලුවා.

    ReplyDelete
  9. දේශ පාලනේ ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ තමා

      Delete
  10. දෙවියෝ එහේම හැමෝම දිහා බලන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් තේරෙන්නේ නැත්තේ තෝරන විදිය

      Delete
  11. දෙයියෝ තමා ඕවා දන්නේ අයි ඩෝන් නෝ වයි :P

    ReplyDelete
  12. ඔය ඉතින් එකක් දුන්නම තව ඉල්ලනවනේ :D

    ReplyDelete
  13. nonawathina gamana nawathi atha

    ReplyDelete