Wednesday, August 29, 2012

බැරිනම් ගෙදර පල ....


                                       මුලින්ම ඕලෙවල් වලට කෙලියා ප්‍රශ්න පත්තර වල කුණුහරුප ප්‍රින්ට් කරලා ,පාර්ලිමේන්තුවේ  මේවා ගැන අහන කොට උත්තර දෙන්නේ නැතුව අර 8 වත් පාස් නැති හරක් හොරකම් කරපු අද්යාපන නියෝජය ඇමති වලිගෙ උස්සගෙන තපුල්ලලා උම්බෑ කියලා තමුන්ගේ ජාතියේ හැටි පෙන්නුම් කළා හැබැයි කිසිම විසදුමක් නැහැ ...

Monday, August 20, 2012

ඇයි මේ ?


                                                              
                                                                              
නුබේ
පළමු පෙම්වතා උනු
මංගල යහනේ
නොනිල

Sunday, August 5, 2012

ඔබා

"ඔබා" අපිව දාලා ගිහින් අදට මාස 3යි ? (06/08/2012 ),සිංහල බ්ලොග් අවකාශයට එතරම් පැරණි නැති උනත් මටනම් හිතෙන විදියට " ඔබා" තමයි බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ මැදහත් ලකුණ උනේ ,මම මීට අවුරුදු එකහාමාරකට විතර  ඉහතදී "ඔබා" එක්ක මුලින්ම කතා කතා කරන කොට ඇතිවෙච්ච හිතවත්කම "ඔබා"නැතිවෙන්න දවසකට කලින් වෙනකම්ම තිබුනා .