Thursday, May 21, 2015

ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි


ඉන්දියාවේ  සමූහ  දූෂණය  සිදුවීම  වෙලාවේ  රටේ  ඉන්න  ජාතීන්  ඔක්කොම  වගේ  එකතුවෙලා  ඊට  විරුද්දව  හඩ නැගුවා  ප්‍රභල  විදියට ,අන්න  ඒ  බලපෑම  ඉන්දියාවේ  ස්ත්‍රී  දුෂණ  අඩුවෙන්න  සහ  දූෂකයන්ට  දඩුවම්  වැඩිවෙන්න  හුගක්  බලපෑවා  , හැබැයි  මෙහෙ වෙන්නේ  එකේ  අනික්  පැත්ත .

Friday, May 8, 2015

ඉන් බොක්ස් කතාව

අපේ  ආයතනයේ  අවශ්‍යතාවය  අනුව  පරිගණක  ක්‍රියාකරු  විදියට  අපි  ගත්තා  පිළියන්දල  පැත්තේ  ගෑනු  ළමයෙක්ව  , සාමාන්‍යයෙන්  සම්මුඛ  පරීක්ෂනයේදී  ඒ  කියන්නේ  සිංහලෙන්  කිව්වොත්  ඉන්ටර්විව්  එකේදී  අපි  අහනවා  මෙහෙම

Wednesday, May 6, 2015

ඩෝප් කතාවක්


මේ  ලගකදී  අපි  ගියා  රිවස්ටන්  පැත්තේ , හරිම  ලස්සන  පලාතක්  ,වැඩිය  විශාල  නැති   කුඩා  ප්‍රමාණයේ  හෝටල්  තමයි  මේ  පැත්තේ  තියෙන්නේ කොහොමින්  කොහොම  හරි  අපිත්  ඔයින්  එකක  නතර  උනා , ඒකෙ  අයිතිකාරයා  වැඩි  වයසක්  තියෙන  මනුස්සයෙක්  නෙමේ අපි  කියමුකෝ  නම  විදියට " සුජිත්" කියලා  .