අම්මට සිරි මාර සීන් එක
ආයෙත් අහලා ...
අම්බෝ ...
+++++++++++++++
@රේපා - මොකෝ මේ බයවෙලා ?
@ඉස්කයි -රෙපියුටෙෂන් වැඩිද මන්දා
හිතේ කහටක් නැත්තං ඔහොම වෙයි යෑ
අනේ මන්දා ..
යස යස රෑට රෑට විතරක් ඒ පැත්තේ යනවට
අත්දැකීමෙන්ද කියන්නේ ?
මංගල යහනේ නොනිල හිමිකරුව වෙච්ච එකම මඳිද මං අහන්නෙ?
ඒකත් නරකම නැහැ තමා බලාගෙන ගියහම ...
අනේ මන්දා වැරැද්ද කෝකෙද කියලා හිතාගන්න බෑ... පවු ඉතිං බැදපු එකා...
බැදපු එකයි අනිත් දෙන්නමයි පවු ....
මං නං කියන්නෙ කේන්දර බැලෙන්න ඕනිමයි... නැත්තං අලි පුරුෂ ලිංග මී යෝනිවලට දාන්න ගිහිං ඇතිවෙන මිස් මැච් වලට කස්ටිය හොස්පිටල් ගත කරන්න වෙනවා....
Oka unoth nam hospital ekenwath bera ganna puluwan oke anik petta unoth
@අමිල - හා හා අලි නෙමෙයි ඇත් ඇත් ...
@හිංචි මල්ලි - එහෙම උනොත් ඉතින් ඔමියක් බලාගෙන ශේප් එකේ ඉන්න බැරිය ...
Ambo sehenna bonna wena case ekak, paw nila himikaruwa
ආයෙත් අහල ...
රොබින් ටත් හිතෙන දේවල්..ඒ වුනාට රොබින් මැරියන් බඳිනකොට කේන්දර බැලුවේ නෑ නේ..
මොකෝ නැත්තේ ටක්ට කියලා බැලුවේ ...
ශිහාන්ගේ හතර කේන්දරේ සිංදුව අහලා තියෙනවාද ?
අහලා නැහැ ,ඉන්න අහලා බලන්න ....
මරු ටෝක් එක...නියමයි රොබින්!!!!!!
තැන්කු ....
සිද්දිය ටිකක් අවුල් උනාට කවිය නම් ලස්සනයි හොඳේ....
දැන් හැමතැනම වෙන වැඩ එහෙමනේ "සිද්දිය අවුල් හැබැයි ලස්සනයි "
හතර කෙන්දරේ පාලුයි කියලා නුඹ ළගදැනුනේ නැ මට පාලුගරහයේ නැතුවාලුනුඹගේ නිසි පරිදිමටනං නැ නුඹේ අඩුපාඩු...එහෙම උනානමි හොදයි,කවිය තවත් ලස්සනයි...!!
අනේ ඉතින් මේ විදියටනේ වෙලා තියෙන්නේ ...
ඉතින් මොකො හොරෙන් කන්නේබැද ගත්තනමි ඉවර නේහතර කෙන්දර පාලු මිනිස්සුත් යසට පවුල් කන්නේ...
වෙන කෙනෙක් නිල අයිතිකරුවානම් මොකෝ කරන්නේ ?
මගුලයි!!!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මල කෙලියයි ....ශ්‍රී රාවණ සිද්ධම්....!!!!
අපෝ...මහා භයානක සෙල්ලමක්. සමාජය එහෙව් දේවල් දකින්නෙ අසම්මත දේවල් විදිහටනෙ. ඉතින් අර නම ඉබේම පට බැඳෙනවා
ඔය සෙල්ලම භයානක වැඩි නිසාමද මන්දා කට්ට්ය හොය හොයා කරන්නේ ...
මටත් මාර අවුල් මොනව කියන්න ද කියල හිතාගන්න බෑ..!!
හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ...../
ගෙදර තියන රන් තැබිලියට වඩා හොරෙන් කඩන ගොන් තැබිලි රහයිලුනෙ..
මෙයත් ඒ සම්බන්දව හොදට දන්නවා නොවැ ...
කේන්දරේ ගැලපෙන්නැතුව හොරෙංවත් බෑ ඒ කියන්නේ නේද.ඔය හොර මිනිහා කියලා නමක් වැටිලා තියෙන්නේ.මමත් ලිව්වනේ කලිං කේන්දර ගැන....
ඒ උනාට සමහරු ඔය හොරෙන් හොරෙන් ඉන්නේ
මාරම කේස් එකක්නේ..
හ්ම්ම් මල මගුලක් ....
හපොයි අපරාධයක් නොවැ වෙලා තියෙන්නෙ! මුලින්ම උපන් වෙලාව පොඩ්ඩක් වෙනස් කරල අලුත් කේන්දරයක් හදා ගත්ත නම් මෙච්චර නස්පැත්තියක් වෙන්නෙ නැහැනෙ. නියමෙට කියල තියෙනව හැබැයි!
ඒකත් එක ආකාරයක විසදුමක් තමා
වැරැද්ද උඹ තාම ඒකි පස්සේ යන එක :පී
මම නෙමේ බන් මේ ...
හපොයි දෙය්යනේ...
ඇයි දෙයියනේ ....
ලොකු දෙයක් පොඩි පද ටිකකින් කියල..අනේ මන්ද මොනවා කියන්නද කියල එත්....
ඔන්න ඔහේ මොනවා හරි කියන්න මෙයා ...
හෙන ගැටලුවක්....
පුල්ම අවුල් තමා ...
මොකුත් නොකිය ඉන්නම් ඈ... කියන්න ඕන එව්ව කට්ටියම කියලා
උබත් මොනවා හරි ඔන්න ඔහේ කියලා දාපන් බන් ....
හත් ඉලව්වයි රොබින් මොකෝ මේ?
හා හා කට කට
කේන්දර විශ්වාස ඔලුවේ තියාගෙන ඉන්න සමාජේ තමයි වැරදි කාරයා.
ඒකත් හැබෑ ...
රොබින් දන්න දේවල්.. අහෝ දුකකි ඉරකි තිතකි.
තනිකරම කේදවාචකයක්.....!!!
අප්පේ..මේක adultery කේස් එකක් වගේ.. ලස්සන කවියක් රොබින්.. :D
චුට්ටක් විතර එහෙම තමා ....
"මාත් හරි අසයි ඔය රෑන්ක් එකට" (වට පිට බලමින් රොබින්ට විතරක් ඇහෙන්න)අහ්හ්හ් පට්ට කවිය මචන් ලස්සනයි මරු කියල වැඩක් නෑ
හා හා පරිස්සමින් කතාකරපන් අනිත් උන්ට ඇහේවි ..
වැරැද්ද එක්කෙනෙක්ගෙ කියලා නෑ හැමෝගෙම තමයි...
ඒක අතකට එහෙම තමා ...
දැංවත් කසාද බැදපං යකෝ . . . කොටු පැන පැන ඉන්නෙ නැතුව
තාම හරියන එකක් හම්බුනේ නෑනේ ....
ෂැහ් මම පරක්කු වෙලා ආවෙ නැත් නම් කියන්න තිබ්බ මොනා හරි දැන් වැඩක් නැහැ කියල....:D:D:D:D
තාමත් පරක්කු නැහැ වින්චැට් ,මොනව හරි කියන්න ඔන්න ඔහේ ....
වනචර හයිකුවක්
උබේ වනචර හිත .....
බලාගෙනයි ඇඳ යට ඉන්නේ.. ඊළඟට එන එක්කෙනත් ඇඳ යටටම ඔබාවී..
ජයියගේ කැත හිත ,අපිනම් ඇදන්යට ඉන්නේ නැහැ ඕන් .....
එල! :)
එල එල ....
උත්තරේ කඳුල නේද? හයිකු එකක්....:)
හ්ම්ම් ...
අදද කොහෙදෝ මුලින්ම ආවේ... දිගටම එන්නම්කෝ.... අපූරුයි...
ඒ වගේ සාදරයෙන් පිලිගන්නවා ...!!!!!දිගටම එන්න .
විනාසයි.. ටිරිබොල් කිරිමේලයක් නොවැ? ඒ මැරියං උත්තමාවිය වෙන්ටැ මයෙ හිතේ......
නැ නැ මැරියන් නෙමේ මේ වෙන කෙනෙක් .....
අම්මට සිරි මාර සීන් එක
ReplyDeleteආයෙත් අහලා ...
Deleteඅම්බෝ ...
ReplyDelete+++++++++++++++
Delete@රේපා - මොකෝ මේ බයවෙලා ?
Delete@ඉස්කයි -රෙපියුටෙෂන් වැඩිද මන්දා
Deleteහිතේ කහටක් නැත්තං ඔහොම වෙයි යෑ
ReplyDeleteඅනේ මන්දා ..
Deleteයස යස රෑට රෑට විතරක් ඒ පැත්තේ යනවට
ReplyDeleteඅත්දැකීමෙන්ද කියන්නේ ?
Deleteමංගල යහනේ නොනිල හිමිකරුව වෙච්ච එකම මඳිද මං අහන්නෙ?
ReplyDeleteඒකත් නරකම නැහැ තමා බලාගෙන ගියහම ...
Deleteඅනේ මන්දා වැරැද්ද කෝකෙද කියලා හිතාගන්න බෑ... පවු ඉතිං බැදපු එකා...
ReplyDeleteබැදපු එකයි අනිත් දෙන්නමයි පවු ....
Deleteමං නං කියන්නෙ කේන්දර බැලෙන්න ඕනිමයි... නැත්තං අලි පුරුෂ ලිංග මී යෝනිවලට දාන්න ගිහිං ඇතිවෙන මිස් මැච් වලට කස්ටිය හොස්පිටල් ගත කරන්න වෙනවා....
ReplyDeleteOka unoth nam hospital ekenwath bera ganna puluwan oke anik petta unoth
Delete@අමිල - හා හා අලි නෙමෙයි ඇත් ඇත් ...
Delete@හිංචි මල්ලි - එහෙම උනොත් ඉතින් ඔමියක් බලාගෙන ශේප් එකේ ඉන්න බැරිය ...
DeleteAmbo sehenna bonna wena case ekak, paw nila himikaruwa
ReplyDeleteආයෙත් අහල ...
Deleteරොබින් ටත් හිතෙන දේවල්..
ReplyDeleteඒ වුනාට රොබින් මැරියන් බඳිනකොට කේන්දර බැලුවේ නෑ නේ..
මොකෝ නැත්තේ ටක්ට කියලා බැලුවේ ...
Deleteශිහාන්ගේ හතර කේන්දරේ සිංදුව අහලා තියෙනවාද ?
ReplyDeleteඅහලා නැහැ ,ඉන්න අහලා බලන්න ....
Deleteමරු ටෝක් එක...
ReplyDeleteනියමයි රොබින්!!!!!!
තැන්කු ....
Deleteසිද්දිය ටිකක් අවුල් උනාට කවිය නම් ලස්සනයි හොඳේ....
ReplyDeleteදැන් හැමතැනම වෙන වැඩ එහෙමනේ "සිද්දිය අවුල් හැබැයි ලස්සනයි "
Deleteහතර කෙන්දරේ පාලුයි කියලා නුඹ ළග
ReplyDeleteදැනුනේ නැ මට පාලු
ගරහයේ නැතුවාලු
නුඹගේ නිසි පරිදි
මටනං නැ නුඹේ අඩුපාඩු...
එහෙම උනානමි හොදයි,කවිය තවත් ලස්සනයි...!!
අනේ ඉතින් මේ විදියටනේ වෙලා තියෙන්නේ ...
Deleteඉතින් මොකො හොරෙන් කන්නේ
Deleteබැද ගත්තනමි ඉවර නේ
හතර කෙන්දර පාලු මිනිස්සුත් යසට පවුල් කන්නේ...
වෙන කෙනෙක් නිල අයිතිකරුවානම් මොකෝ කරන්නේ ?
Deleteමගුලයි!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මල කෙලියයි ....
Deleteශ්‍රී රාවණ සිද්ධම්....!!!!
අපෝ...මහා භයානක සෙල්ලමක්. සමාජය එහෙව් දේවල් දකින්නෙ අසම්මත දේවල් විදිහටනෙ. ඉතින් අර නම ඉබේම පට බැඳෙනවා
ReplyDeleteඔය සෙල්ලම භයානක වැඩි නිසාමද මන්දා කට්ට්ය හොය හොයා කරන්නේ ...
Deleteමටත් මාර අවුල් මොනව කියන්න ද කියල හිතාගන්න බෑ..!!
ReplyDeleteහැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ...../
Deleteගෙදර තියන රන් තැබිලියට වඩා හොරෙන් කඩන ගොන් තැබිලි රහයිලුනෙ..
ReplyDeleteමෙයත් ඒ සම්බන්දව හොදට දන්නවා නොවැ ...
Deleteකේන්දරේ ගැලපෙන්නැතුව හොරෙංවත් බෑ ඒ කියන්නේ නේද.ඔය හොර මිනිහා කියලා නමක් වැටිලා තියෙන්නේ.මමත් ලිව්වනේ කලිං කේන්දර ගැන....
ReplyDeleteඒ උනාට සමහරු ඔය හොරෙන් හොරෙන් ඉන්නේ
Deleteමාරම කේස් එකක්නේ..
ReplyDeleteහ්ම්ම් මල මගුලක් ....
Deleteහපොයි අපරාධයක් නොවැ වෙලා තියෙන්නෙ! මුලින්ම උපන් වෙලාව පොඩ්ඩක් වෙනස් කරල අලුත් කේන්දරයක් හදා ගත්ත නම් මෙච්චර නස්පැත්තියක් වෙන්නෙ නැහැනෙ. නියමෙට කියල තියෙනව හැබැයි!
ReplyDeleteඒකත් එක ආකාරයක විසදුමක් තමා
Deleteවැරැද්ද උඹ තාම ඒකි පස්සේ යන එක :පී
ReplyDeleteමම නෙමේ බන් මේ ...
Deleteහපොයි දෙය්යනේ...
ReplyDeleteඇයි දෙයියනේ ....
Deleteලොකු දෙයක් පොඩි පද ටිකකින් කියල..අනේ මන්ද මොනවා කියන්නද කියල එත්....
ReplyDeleteඔන්න ඔහේ මොනවා හරි කියන්න මෙයා ...
Deleteහෙන ගැටලුවක්....
ReplyDeleteපුල්ම අවුල් තමා ...
Deleteමොකුත් නොකිය ඉන්නම් ඈ... කියන්න ඕන එව්ව කට්ටියම කියලා
ReplyDeleteඋබත් මොනවා හරි ඔන්න ඔහේ කියලා දාපන් බන් ....
Deleteහත් ඉලව්වයි රොබින් මොකෝ මේ?
ReplyDeleteහා හා කට කට
Deleteකේන්දර විශ්වාස ඔලුවේ තියාගෙන ඉන්න සමාජේ තමයි වැරදි කාරයා.
ReplyDeleteඒකත් හැබෑ ...
Deleteරොබින් දන්න දේවල්.. අහෝ දුකකි ඉරකි තිතකි.
ReplyDeleteතනිකරම කේදවාචකයක්.....!!!
Deleteඅප්පේ..මේක adultery කේස් එකක් වගේ.. ලස්සන කවියක් රොබින්.. :D
ReplyDeleteචුට්ටක් විතර එහෙම තමා ....
Delete"මාත් හරි අසයි ඔය රෑන්ක් එකට" (වට පිට බලමින් රොබින්ට විතරක් ඇහෙන්න)
ReplyDeleteඅහ්හ්හ්
පට්ට කවිය මචන් ලස්සනයි මරු කියල වැඩක් නෑ
හා හා පරිස්සමින් කතාකරපන් අනිත් උන්ට ඇහේවි ..
Deleteවැරැද්ද එක්කෙනෙක්ගෙ කියලා නෑ හැමෝගෙම තමයි...
ReplyDeleteඒක අතකට එහෙම තමා ...
Deleteදැංවත් කසාද බැදපං යකෝ . . . කොටු පැන පැන ඉන්නෙ නැතුව
ReplyDeleteතාම හරියන එකක් හම්බුනේ නෑනේ ....
Deleteෂැහ් මම පරක්කු වෙලා ආවෙ නැත් නම් කියන්න තිබ්බ මොනා හරි දැන් වැඩක් නැහැ කියල....:D:D:D:D
ReplyDeleteතාමත් පරක්කු නැහැ වින්චැට් ,මොනව හරි කියන්න ඔන්න ඔහේ ....
Deleteවනචර හයිකුවක්
ReplyDeleteඋබේ වනචර හිත .....
Deleteබලාගෙනයි ඇඳ යට ඉන්නේ.. ඊළඟට එන එක්කෙනත් ඇඳ යටටම ඔබාවී..
ReplyDeleteජයියගේ කැත හිත ,අපිනම් ඇදන්යට ඉන්නේ නැහැ ඕන් .....
Deleteඑල! :)
ReplyDeleteඑල එල ....
Deleteඋත්තරේ කඳුල නේද? හයිකු එකක්....:)
ReplyDeleteහ්ම්ම් ...
Deleteඅදද කොහෙදෝ මුලින්ම ආවේ... දිගටම එන්නම්කෝ.... අපූරුයි...
ReplyDeleteඒ වගේ
Deleteසාදරයෙන් පිලිගන්නවා ...!!!!!
දිගටම එන්න .
විනාසයි.. ටිරිබොල් කිරිමේලයක් නොවැ? ඒ මැරියං උත්තමාවිය වෙන්ටැ මයෙ හිතේ......
ReplyDeleteනැ නැ මැරියන් නෙමේ මේ වෙන කෙනෙක් .....
Delete