Monday, August 20, 2012

ඇයි මේ ?


                                                              
                                                                              
නුබේ
පළමු පෙම්වතා උනු
මංගල යහනේ
නොනිල
හිමිකරුවා උනු
මම
ඇයි
අද
සමාජෙට
      හොර මිනිහෙක් උනේ ?


වැරැද්ද
මගේ එකම පෙම්වතිය
උනු
 උබේද ?
   
නොගැලපුණු
අපේ
කේන්දරේද ?

84 comments:

  1. අම්මට සිරි මාර සීන් එක

    ReplyDelete
  2. Replies
    1. @රේපා - මොකෝ මේ බයවෙලා ?

      Delete
    2. @ඉස්කයි -රෙපියුටෙෂන් වැඩිද මන්දා

      Delete
  3. හිතේ කහටක් නැත්තං ඔහොම වෙයි යෑ

    ReplyDelete
  4. යස යස රෑට රෑට විතරක් ඒ පැත්තේ යනවට

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද කියන්නේ ?

      Delete
  5. මංගල යහනේ නොනිල හිමිකරුව වෙච්ච එකම මඳිද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නැහැ තමා බලාගෙන ගියහම ...

      Delete
  6. අනේ මන්දා වැරැද්ද කෝකෙද කියලා හිතාගන්න බෑ... පවු ඉතිං බැදපු එකා...

    ReplyDelete
    Replies
    1. බැදපු එකයි අනිත් දෙන්නමයි පවු ....

      Delete
  7. මං නං කියන්නෙ කේන්දර බැලෙන්න ඕනිමයි... නැත්තං අලි පුරුෂ ලිංග මී යෝනිවලට දාන්න ගිහිං ඇතිවෙන මිස් මැච් වලට කස්ටිය හොස්පිටල් ගත කරන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. Oka unoth nam hospital ekenwath bera ganna puluwan oke anik petta unoth

      Delete
    2. @අමිල - හා හා අලි නෙමෙයි ඇත් ඇත් ...

      Delete
    3. @හිංචි මල්ලි - එහෙම උනොත් ඉතින් ඔමියක් බලාගෙන ශේප් එකේ ඉන්න බැරිය ...

      Delete
  8. Ambo sehenna bonna wena case ekak, paw nila himikaruwa

    ReplyDelete
  9. රොබින් ටත් හිතෙන දේවල්..
    ඒ වුනාට රොබින් මැරියන් බඳිනකොට කේන්දර බැලුවේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ ටක්ට කියලා බැලුවේ ...

      Delete
  10. ශිහාන්ගේ හතර කේන්දරේ සිංදුව අහලා තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. අහලා නැහැ ,ඉන්න අහලා බලන්න ....

      Delete
  11. මරු ටෝක් එක...
    නියමයි රොබින්!!!!!!

    ReplyDelete
  12. සිද්දිය ටිකක් අවුල් උනාට කවිය නම් ලස්සනයි හොඳේ....

    ReplyDelete
    Replies
    1. දැන් හැමතැනම වෙන වැඩ එහෙමනේ "සිද්දිය අවුල් හැබැයි ලස්සනයි "

      Delete
  13. හතර කෙන්දරේ පාලුයි කියලා නුඹ ළග
    දැනුනේ නැ මට පාලු
    ගරහයේ නැතුවාලු
    නුඹගේ නිසි පරිදි
    මටනං නැ නුඹේ අඩුපාඩු...
    එහෙම උනානමි හොදයි,කවිය තවත් ලස්සනයි...!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේ විදියටනේ වෙලා තියෙන්නේ ...

      Delete
    2. ඉතින් මොකො හොරෙන් කන්නේ
      බැද ගත්තනමි ඉවර නේ
      හතර කෙන්දර පාලු මිනිස්සුත් යසට පවුල් කන්නේ...

      Delete
    3. වෙන කෙනෙක් නිල අයිතිකරුවානම් මොකෝ කරන්නේ ?

      Delete
  14. මගුලයි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි ....

      ශ්‍රී රාවණ සිද්ධම්....!!!!

      Delete
  15. අපෝ...මහා භයානක සෙල්ලමක්. සමාජය එහෙව් දේවල් දකින්නෙ අසම්මත දේවල් විදිහටනෙ. ඉතින් අර නම ඉබේම පට බැඳෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය සෙල්ලම භයානක වැඩි නිසාමද මන්දා කට්ට්ය හොය හොයා කරන්නේ ...

      Delete
  16. මටත් මාර අවුල් මොනව කියන්න ද කියල හිතාගන්න බෑ..!!

    ReplyDelete
    Replies
    1. හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ...../

      Delete
  17. ගෙදර තියන රන් තැබිලියට වඩා හොරෙන් කඩන ගොන් තැබිලි රහයිලුනෙ..

    ReplyDelete
    Replies
    1. මෙයත් ඒ සම්බන්දව හොදට දන්නවා නොවැ ...

      Delete
  18. කේන්දරේ ගැලපෙන්නැතුව හොරෙංවත් බෑ ඒ කියන්නේ නේද.ඔය හොර මිනිහා කියලා නමක් වැටිලා තියෙන්නේ.මමත් ලිව්වනේ කලිං කේන්දර ගැන....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සමහරු ඔය හොරෙන් හොරෙන් ඉන්නේ

      Delete
  19. මාරම කේස් එකක්නේ..

    ReplyDelete
  20. හපොයි අපරාධයක් නොවැ වෙලා තියෙන්නෙ! මුලින්ම උපන් වෙලාව පොඩ්ඩක් වෙනස් කරල අලුත් කේන්දරයක් හදා ගත්ත නම් මෙච්චර නස්පැත්තියක් වෙන්නෙ නැහැනෙ. නියමෙට කියල තියෙනව හැබැයි!

    ReplyDelete
    Replies
    1. ඒකත් එක ආකාරයක විසදුමක් තමා

      Delete
  21. වැරැද්ද උඹ තාම ඒකි පස්සේ යන එක :පී

    ReplyDelete
  22. හපොයි දෙය්යනේ...

    ReplyDelete
  23. ලොකු දෙයක් පොඩි පද ටිකකින් කියල..අනේ මන්ද මොනවා කියන්නද කියල එත්....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනවා හරි කියන්න මෙයා ...

      Delete
  24. මොකුත් නොකිය ඉන්නම් ඈ... කියන්න ඕන එව්ව කට්ටියම කියලා

    ReplyDelete
    Replies
    1. උබත් මොනවා හරි ඔන්න ඔහේ කියලා දාපන් බන් ....

      Delete
  25. හත් ඉලව්වයි රොබින් මොකෝ මේ?

    ReplyDelete
  26. කේන්දර විශ්වාස ඔලුවේ තියාගෙන ඉන්න සමාජේ තමයි වැරදි කාරයා.

    ReplyDelete
  27. රොබින් දන්න දේවල්.. අහෝ දුකකි ඉරකි තිතකි.

    ReplyDelete
    Replies
    1. තනිකරම කේදවාචකයක්.....!!!

      Delete
  28. අප්පේ..මේක adultery කේස් එකක් වගේ.. ලස්සන කවියක් රොබින්.. :D

    ReplyDelete
    Replies
    1. චුට්ටක් විතර එහෙම තමා ....

      Delete
  29. "මාත් හරි අසයි ඔය රෑන්ක් එකට" (වට පිට බලමින් රොබින්ට විතරක් ඇහෙන්න)

    අහ්හ්හ්
    පට්ට කවිය මචන් ලස්සනයි මරු කියල වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. හා හා පරිස්සමින් කතාකරපන් අනිත් උන්ට ඇහේවි ..

      Delete
  30. වැරැද්ද එක්කෙනෙක්ගෙ කියලා නෑ හැමෝගෙම තමයි...

    ReplyDelete
  31. දැංවත් කසාද බැදපං යකෝ . . . කොටු පැන පැන ඉන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. තාම හරියන එකක් හම්බුනේ නෑනේ ....

      Delete
  32. ෂැහ් මම පරක්කු වෙලා ආවෙ නැත් නම් කියන්න තිබ්බ මොනා හරි දැන් වැඩක් නැහැ කියල....:D:D:D:D

    ReplyDelete
    Replies
    1. තාමත් පරක්කු නැහැ වින්චැට් ,මොනව හරි කියන්න ඔන්න ඔහේ ....

      Delete
  33. වනචර හයිකුවක්

    ReplyDelete
  34. බලාගෙනයි ඇඳ යට ඉන්නේ.. ඊළඟට එන එක්කෙනත් ඇඳ යටටම ඔබාවී..

    ReplyDelete
    Replies
    1. ජයියගේ කැත හිත ,අපිනම් ඇදන්යට ඉන්නේ නැහැ ඕන් .....

      Delete
  35. උත්තරේ කඳුල නේද? හයිකු එකක්....:)

    ReplyDelete
  36. අදද කොහෙදෝ මුලින්ම ආවේ... දිගටම එන්නම්කෝ.... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ
      සාදරයෙන් පිලිගන්නවා ...!!!!!
      දිගටම එන්න .

      Delete
  37. විනාසයි.. ටිරිබොල් කිරිමේලයක් නොවැ? ඒ මැරියං උත්තමාවිය වෙන්ටැ මයෙ හිතේ......

    ReplyDelete
    Replies
    1. නැ නැ මැරියන් නෙමේ මේ වෙන කෙනෙක් .....

      Delete