Saturday, April 28, 2012

ජිවිතය


විටක ජිවිතය සරලයි
විටක ජිවිතය දුශ්කරයි
සරල වූ ජිවිතය සිහිමදයි
දුශ්කර වූ ජිවිතය නුවනැතියි


ඉතින් සිහිමද වූ අපි
සොයයි දුශ්කර ජිවිතයක්.........

3 comments:

  1. Replies
    1. බොහෝම ඉස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට...

      Delete
  2. හ්ම්ම් . . . එකත් ඇත්ත තමයි . . .

    ReplyDelete