Monday, April 30, 2012

මැයි දිනය +වැඩ කරන ජනතාව+පෙලපාලි+කම්කරු අයිතීන්


අද "ලෝක වැඩකරන ජනතාව ගොනාට ඇන්දවීමේ" දවසයි ,අනේ කම්කරුවනේ(වැඩ කරන ජනතාව) අදවත් නුබලා තම තමන්ගේ නිවෙස් වලට වී දරුමල්ලන් හා දෙමාපියන් සමග සන්‍තෝශයෙන් කාලය ගතකලොත් එය වඩාත් වැඩ පලදායි වේවි.                                                                                           



                                            එක එක දේශපාලන පක්ශ පසුපස ගොස් තමන්ගේ වට්නා කාලය ඔවුන්ගේ ප්‍රතිරූපයන් පිම්බවීමට යෙදවීම නොකරන්න ,අද වැනි දිනයක් ලෝකයේ කම්කරුවන් සදහා වෙන්කර දී ඇත්තේ අද වැනි දිනයක දිනාගත් කම්කරු අයිතීන් සිහිපත්කිරීම සදහායි  නමුත් අද දිනයේදි කම්කරු දිනයේ සැබැ අරුත යටපත් කර කිසිදු තේරුමක් නොමැති මැයි පෙලපාලි කීයක් නම් අපේ රටේ පැවැත්වෙනවාද ?


මතක තබාගන්න කම්කරු අයිතීන් දිනාගැනීම සදහා මැයි පලවනදා පමනක් නොව අප සෑම දිනයකදීම පෙල ගැසිය යුතුබව සහ ඒ පෙල ගැසිය යුත්තේ සැබැ කම්කරු නායකයන් සමග බව ....

කිසිවෙකුටත් නුබව නිකරුනේ ඔවුන්ගේ ප‍ටු දේශපලන අවශයතා  සදහා භාවිතා නොකිරීම ඉඩ ලබා නොදීමට මේ මැයි දිනයේදිවත් අධිශ්ටාන කරගනිමු....

වැඩකරන ජනතාවට ජයවේවා....!!!!!!

5 comments:

  1. සාදුකීන් පෙලෙන් උන්..
    දැන් ඉතින් නැගිටියව්..
    අන්තිම සටනට...සැරසියව්....

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඔය සටන් පාට අහන්න වෙන්නේ පරන විඩියෝ බලලා තමයි

      Delete
  2. අද "ලෝක වැඩකරන ජනතාව ගොනාට ඇන්දවීමේ" දවසයි

    hariyatama hari ban . . .

    keti unath sira lipiya . . ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තුතියි දුකා අයියේ ,ඔබ වැනි ප්‍රවීනයන්ගේ අදහස් හා යොජනා ඉතා ගරු කොට සලකමි........

      Delete
  3. වැඩ කරන ජනතාවට සිද්ධ වෙන්නේ කාට හරි මැයි දිනේ දවසට කඩේ ගිහින් හවසට ගෙදර ගිහින් ජාතික රූපවාහිනියෙන් තමන්ගේ කෙරුම් ටික බලන්න විතරයි. වාමාංශික නායකයෝ කියන සෙට් එක ධනවාදී නායකයන්ටත් වඩා හපන් :D

    ReplyDelete