Monday, April 30, 2012
මැයි දිනය +වැඩ කරන ජනතාව+පෙලපාලි+කම්කරු අයිතීන්
අද "ලෝක වැඩකරන ජනතාව ගොනාට ඇන්දවීමේ" දවසයි ,අනේ කම්කරුවනේ(වැඩ කරන ජනතාව) අදවත් නුබලා තම තමන්ගේ නිවෙස් වලට වී දරුමල්ලන් හා දෙමාපියන් සමග සන්තෝශයෙන් කාලය ගතකලොත් එය වඩාත් වැඩ පලදායි වේවි.
Saturday, April 28, 2012
Monday, April 23, 2012
හීන
රෑට දැකපු හීන
උදේට හැබෑ වීම
හරිම සුන්දරයි...
රෑ දැකපු හීන
උදේට හීනයක්ම වීමත්
හරිම සුන්දරයි ..
.
මන්ද මේ දිනවල හීන
හරිම අසුන්දරයි...........
උදේට හැබෑ වීම
හරිම සුන්දරයි...
රෑ දැකපු හීන
උදේට හීනයක්ම වීමත්
හරිම සුන්දරයි ..
.
මන්ද මේ දිනවල හීන
හරිම අසුන්දරයි...........
Subscribe to:
Posts (Atom)