Saturday, March 16, 2013

රැට පිපෙන මල්


අපිට විතරක්
ඇයි නොසැලකිල්ල

Tuesday, March 5, 2013

මම යමාමොටෝ මැරුවෙමි 2

සැලැස්ම සම්පාදනය 
                          මේ  වැදගත් කාර්යය ඉටුකල යුතු හොද මැ පිළිවෙල කුමක් දැයි සලකා බලන ලදී . පසුදා පෙරවරු 9.45 ට යමාමොටෝ කහිලි ගුවන් තොටුපලට ලගාවනු  ඇති .  අපි මේ ගුවන් තොටුපලට සැතපුම් තිස් පහක් උතුරේ තැනෙකදී ඔහුගේ ගුවන් යානය වෙන් කැර  ගන්නට තීරණය කළෙමු .මෙය දූ කෙලියකට සමාන කළ හැකි වැඩෙකි.අප සතුව තිබුනේ  ගුවන් යානා දහ අටක් පමනෙකි .එහෙත් කහිලි ගුවන් තොටුපලේ ජපනුන් සතු ගුවන් යානා සියයක් තිබිණි . මේ වැදගත් කාර්යය සාර්ථක ලෙස ඉටු කිරීම පිණිස කාර්යය ශුරත්වය මෙන් මැ ආත්ම විශ්වාසය ද තිබිය යුතු යැ.