Monday, July 30, 2012

මුදල් ආරවුල් සම්බන්ද වූ නීතියෙන් බිදක් ......


                                                                       අද සමාජයේ හොරු /වංචාකාරයෝ හැම තැනම ,හැමදේටම  මිලක් නියම වෙලා තියෙන සමාජයේ හැමදේම වංචාවෙන් ගෙනියන මිනිස්සු වැහි වැහැලා අන්න ඒ වගේ මිනිස්සුන්ගේ සමාජයේ සාදරනව ජීවත්වෙන සාධාරණව හම්බ කරණ මිනිස්සුන්ව බේරා ගන්න තමයි මම මේ කියන්න යන නීති හදලා තියෙන්නේ

Monday, July 23, 2012

කිත්තගේ කඩුව



                                                                 මේ දවස් වල හැම තැනම කතාව කඩු ගැන, එහෙන් කොටසක් රට හැමතනම පෙරලගෙන  කඩු හොයනවා  තවත් ආරක්ෂිතව තියෙන්න ඕන  කඩු වගයක් හොරු අරගෙන ගිහින්,සමහර විට දැන් කඩිමුඩියේ කඩු සොයන්නේ යුද්දයත් නැති අතරේ කොස් කොටන්න වෙන්නත් පුළුවනි .
                        ඉස්සර කට්ටිය ආරක්ෂාවට කඩු පාවිච්චි කලාලු ,පස්සේ කාලේදී කඩුව ශෝ  එකට ලග තියාගෙන ඉන්න පුරුද්දකුත් තිබුණාලු  .

Friday, July 6, 2012

ඔබත් පර්මනට්ද ?



සුසුම් රැලි

ඇද ඇතිරිලි

සිහින් කෙදිරිලි

නැගුනු දා බිදු

අතරින් මමත්

උනා "පර්මනට්"

නගේ නුබත්

කලොත්  උත්සාහ

පුළුවන් වෙන්න

මතුදාක ලගදීම

මං වගේම

"පර්මනට්" ...!!!!!