Monday, April 23, 2012
හීන
රෑට දැකපු හීන
උදේට හැබෑ වීම
හරිම සුන්දරයි...
රෑ දැකපු හීන
උදේට හීනයක්ම
වීමත්
හරිම සුන්දරයි ..
.
මන්ද මේ දිනවල හීන
හරිම අසුන්දරයි...........
2 comments:
The තරුවා
April 23, 2012 at 5:45 AM
රෑට දැකපු හීන
උදේට අමතක වීම
හරිම අසුන්දරය...
Reply
Delete
Replies
රොබින්
April 23, 2012 at 11:15 PM
"ඇල්සයිමර්ස්ද" කොහෙද ඕකට කියන නම්...
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
රෑට දැකපු හීන
ReplyDeleteඋදේට අමතක වීම
හරිම අසුන්දරය...
"ඇල්සයිමර්ස්ද" කොහෙද ඕකට කියන නම්...
Delete