Monday, April 23, 2012

හීන

රෑට දැකපු හීන

උදේට හැබෑ වීම 


හරිම සුන්දරයි...


රෑ දැකපු හීන 

උදේට හීනයක්ම
වීමත්

හරිම සුන්දරයි ..

.





මන්ද මේ දිනවල හීන 

හරිම අසුන්දරයි...........

2 comments:

  1. රෑට දැකපු හීන
    උදේට අමතක වීම
    හරිම අසුන්දරය...

    ReplyDelete
    Replies
    1. "ඇල්සයිමර්ස්ද" කොහෙද ඕකට කියන නම්...

      Delete