හ්ම්ම්ම්.... ඒකනේ..
කිසිම සැලකීමක් කරලා නැහැ නොවැ
හ්ම්ම්ම්ම්ම්ම්
හ්ම්ම්
සමහර විට කටුත් ඇනෙන..!
රොන් ගන්න ගියහම වෙන අකරතැබ්බ නොවැ ඔය
නැතුව නැතුව අන්සතු දිනපොතෙත් අද මේ හා සමානම එකක් කියෙව්වා..
ඒ නීත්‍යානුකුල මට්ටමේ ඇග විකිණීම
පට්ට අදහස
පට්ට පට පට
සධාරණ තර්කයක්! :D
පවු නේද ඒ අය ?
මල් සුවඳ වින්දට හැම මලගැනම කවි ලියන්න බැහැ අනේ..( kawiyata+++++++++++++++++++++++++)
ඒකත් ඇත්ත තමා එක අතකට
හැබැයි ඉතින් මේ මල් පරිස්සමෙන් කඩන්න ඕනේ
නැත්නම් පොලීසියෙන් අල්ලන් යන්න පුළුවන් නේද ?
කටු ගැන පරෙස්සමෙන්..
හ්ම්ම් හ්ම්ම් නැත්නම් 33 කාමරේ යන්න වෙන්නේ
කවිය කියවං පළවෙනි පේලිය යනකොටම මට හිතුනා කවිය ලියන්න. ඒත් කවිය කියවල ඉවර උනාම මගේ අදහස අතෑරගත්තා.. ඇයි අනේ අන්තිමට පින්තූරේ දැම්මේ...
ලියන්න දේශක හිත හිත ඉන්න එපා
හත් ඉලව්වයි. උඹ මම ඒක ලියනකං බලං ඉන්නවද??? හුටා
ඔව් ඔව්
රෑට පිපෙනවා කිව්වට ඕවා බාදුරා වගේ ඈ..
හ්ම්ම් හ්ම්ම් , සම්පුර්ණ ඇත්ත ...
අර බාදුරා වගේ එව්වා අමතක කරලා යන්ඩත් එපා ඈ
ලස්සනයි.
ඉස්තුතියි ඔබට
ඒ අය ගැන සංවේදීව බලන්න කෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට කරන්නෙ ගරහන එකනෙ නේද? රොබින්.
රෝස මලේ නටුවේ කටු වන බමරෝ ඔහොම හිටු
මඟුල, අනේ පලයන් යකෝ යන්න මෙතැන දෙන්න එන්නේ නැතුව මෝඩ නරියා
ඇත්ත තමා..
හ්ම්ම්ම්.... ඒකනේ..
ReplyDeleteකිසිම සැලකීමක් කරලා නැහැ නොවැ
Deleteහ්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම්
Deleteසමහර විට කටුත් ඇනෙන..!
ReplyDeleteරොන් ගන්න ගියහම වෙන අකරතැබ්බ නොවැ ඔය
Deleteනැතුව නැතුව අන්සතු දිනපොතෙත් අද මේ හා සමානම එකක් කියෙව්වා..
ReplyDeleteඒ නීත්‍යානුකුල මට්ටමේ ඇග විකිණීම
Deleteපට්ට අදහස
ReplyDeleteපට්ට පට පට
Deleteසධාරණ තර්කයක්! :D
ReplyDeleteපවු නේද ඒ අය ?
Deleteමල් සුවඳ වින්දට හැම මල
ReplyDeleteගැනම කවි ලියන්න බැහැ අනේ..
( kawiyata
+++++++++++++++++++++++++)
ඒකත් ඇත්ත තමා එක අතකට
Deleteහැබැයි ඉතින් මේ මල් පරිස්සමෙන් කඩන්න ඕනේ
ReplyDeleteනැත්නම් පොලීසියෙන් අල්ලන් යන්න පුළුවන් නේද ?
Deleteකටු ගැන පරෙස්සමෙන්..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් නැත්නම් 33 කාමරේ යන්න වෙන්නේ
Deleteකවිය කියවං පළවෙනි පේලිය යනකොටම මට හිතුනා කවිය ලියන්න. ඒත් කවිය කියවල ඉවර උනාම මගේ අදහස අතෑරගත්තා.. ඇයි අනේ අන්තිමට පින්තූරේ දැම්මේ...
ReplyDeleteලියන්න දේශක හිත හිත ඉන්න එපා
Deleteහත් ඉලව්වයි. උඹ මම ඒක ලියනකං බලං ඉන්නවද??? හුටා
Deleteඔව් ඔව්
Deleteරෑට පිපෙනවා කිව්වට ඕවා බාදුරා වගේ ඈ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් , සම්පුර්ණ ඇත්ත ...
Deleteඅර බාදුරා වගේ එව්වා අමතක කරලා යන්ඩත් එපා ඈ
Deleteලස්සනයි.
ReplyDeleteඉස්තුතියි ඔබට
Deleteඒ අය ගැන සංවේදීව බලන්න කෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට කරන්නෙ ගරහන එකනෙ නේද? රොබින්.
ReplyDeleteරෝස මලේ නටුවේ කටු
ReplyDeleteවන බමරෝ ඔහොම හිටු
මඟුල, අනේ පලයන් යකෝ යන්න මෙතැන දෙන්න එන්නේ නැතුව මෝඩ නරියා
ReplyDeleteඇත්ත තමා..
ReplyDelete