Saturday, March 16, 2013

රැට පිපෙන මල්


අපිට විතරක්
ඇයි නොසැලකිල්ල
ඇයි කවි  ලියවෙන්නේ
කඩුපුල් මල්
සේපාලිකා  මල්
ගැන විතරක් ?

අපිත් මල් තමයි
රෑ පුරා සුවද දී දී
නෙත් පිනවන
උදේට පරවෙන.....!!!!!




31 comments:

  1. හ්ම්ම්ම්.... ඒකනේ..

    ReplyDelete
    Replies
    1. කිසිම සැලකීමක් කරලා නැහැ නොවැ

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. සමහර විට ක‍ටුත් ඇනෙන..!

    ReplyDelete
    Replies
    1. රොන් ගන්න ගියහම වෙන අකරතැබ්බ නොවැ ඔය

      Delete
  4. නැතුව නැතුව අන්සතු දිනපොතෙත් අද මේ හා සමානම එකක් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ඒ නීත්‍යානුකුල මට්ටමේ ඇග විකිණීම

      Delete
  5. මල් සුවඳ වින්දට හැම මල
    ගැනම කවි ලියන්න බැහැ අනේ..

    ( kawiyata
    +++++++++++++++++++++++++)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා එක අතකට

      Delete
  6. හැබැයි ඉතින් මේ මල් පරිස්සමෙන් කඩන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. නැත්නම් පොලීසියෙන් අල්ලන් යන්න පුළුවන් නේද ?

      Delete
  7. ක‍ටු ගැන පරෙස්සමෙන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් නැත්නම් 33 කාමරේ යන්න වෙන්නේ

      Delete
  8. කවිය කියවං පළවෙනි පේලිය යනකොටම මට හිතුනා කවිය ලියන්න. ඒත් කවිය කියවල ඉවර උනාම මගේ අදහස අතෑරගත්තා.. ඇයි අනේ අන්තිමට පින්තූරේ දැම්මේ...

    ReplyDelete
    Replies
    1. ලියන්න දේශක හිත හිත ඉන්න එපා

      Delete
    2. හත් ඉලව්වයි. උඹ මම ඒක ලියනකං බලං ඉන්නවද??? හු‍ටා

      Delete
  9. රෑට පිපෙනවා කිව්වට ඕවා බාදුරා වගේ ඈ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් , සම්පුර්ණ ඇත්ත ...

      Delete
    2. අර බාදුරා වගේ එව්වා අමතක කරලා යන්ඩත් එපා ඈ

      Delete
  10. ඒ අය ගැන සංවේදීව බලන්න කෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට කරන්නෙ ගරහන එකනෙ නේද? රොබින්.

    ReplyDelete
  11. රෝස මලේ නටුවේ කටු
    වන බමරෝ ඔහොම හිටු

    ReplyDelete
  12. මඟුල, අනේ පලයන් යකෝ යන්න මෙතැන දෙන්න එන්නේ නැතුව මෝඩ නරියා

    ReplyDelete