Tuesday, April 23, 2013

ජාතියේ නිහඩ වීරයෙකු වන්නට ඔබටත් ඇරයුම්


සනත් විජේවර්ධන මහතා අනුස්මරණය පිණිස "අන්තිම පේලියේ අපි "විසින් සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කදවුර සාර්ථක කරගැනීම සදහා ඔබ සැමගේ සහභාගීත්වය අපි අපේක්ෂා කරමු ...!!!


6 comments:

  1. එන්න උපරිම උත්සාහයක් ගන්නවා.. මේ ගැන පත්තරෙනුත් ප්‍රචාරයක් දෙන්නම් මම.

    ReplyDelete
  2. ජයවේවා!!! එන්ඩනං වෙන්නේ නෑ.සමාවෙන්ඩ.අනික දෙන්ඩ තරං ඇඟේ ලේ නෑ මේ දවස්වල.ලේ වතුර වෙලා තියෙන්නේ.

    ReplyDelete
  3. ඉතාම වටිනා කර්තව්‍යයක්. ජයම වේවා!

    ReplyDelete
  4. ලංකාවෙ හිටියනම් එක පයින්ට් එකට දෙකක් දෙනවා ඔබා වෙනුවෙන්.. මේ සද් කාර්යය සාර්ථකවේවා කියා පතන්නම්..

    ReplyDelete