ආයුබෝවන් කිවුවා හැමොටම. මම නම් ඔන්න බ්ලොග් ලියන වැඩේට අලුත්. වැරදි එහෙම තිබුනොත් සමාවෙන්න ඕන ඒවා පෙන්නලා දෙන්නත් ඕන ඉතින් .අලුත් විදියකට අලුත් යමක් කරන්න තමා ඉතින් අදහස මම හිතනවා හැමොගෙම සපෝර්ට් එක මට ලැබේයි කියලා . එහෙනන් ඉතින් ඔන්න අපි වැඩට බැස්සා.......
එල එල..... ඔහොම යං. . .. .
ReplyDelete@ඕනයා-බෝහෝම ඉස්තුතිය්.........
ReplyDeleteඔන්න මාත් අම්බලමට ගොඩ වැදුනා..එ පැත්තේ ඇව්ල්ලා ගියාටත් ස්තුතියි.දිගටම ලියන්න යාළුවා..:)
ReplyDeleteඔන්න මාත් ඉස්සෙල්ලාම ආවා අද.. දිගටම ලියන්න සහෝ..!!! ජය වේවා..!!!
ReplyDeleteසුභ පැතුම් පිළිගන්න.
ReplyDeleteP.S.
Easy to comment if word verification is removed,Thanks