පිරිමි බර ගානක් හාන්සි වුනු
හැම තැනකම ඇදන් ගැන දන්න
හැමතැනම රූම්වල පැයට ගාන දන්න
උබත් සුදු පිරුවටයක් අරන්
හනිමුන් යනවනම් මට මොකෝ බැරි.....?
උබ මිනිස්සු එක්ක නිදාගත්තේ සල්ලිනැතුව
ඒ උබේ අමාරුව හොදකර ගන්න
මම මිනිස්සු එක්ක නිදාගත්තේ සල්ලිවලට
ඒ මගේ ගෙදර රැක ගන්න
මම වේසියෙක්ලු
උබ social ලු
හැබැයි එහෙම කියන ගොඩක් උන්
මගෙත් එක්ක නිදාගත්ත එවුන්
උබ හනිමුන් යන මිනිහත් ඇතුලුව....!!!!!
සල්ලි වලට යන එකී නම් වේසි එතකොට
ReplyDeleteඅමාරුව හොද කර ගන්න යන එකට කියන්නේ සෝෂල්ද බං. එල එල
ඔව් ඔව් දැන් එහෙමනේ යන විදිය....
Delete100% යි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
ඉස්තූතියි මහරජ...
Deleteඅභිසාරිකාවන්ගේ....උන්මාද නෙත් අතරේ...
Deleteඅයාලේ ගිය ජීවිතේ... ඔබෙනි ඵල ගැනුනේ....
අභිසාරිකාවන්ගේ....
(කපුගේ ගෙ මම ආසම සින්දුවක් බං)
ඔය වගේම තව සිංදුවක් තියෙනවා අහලා තියෙනවද "දූවිල්ලෙන් වත්සුනු"කියන සිංදුව?
Deleteඇයි අමතක කරන්නේ අමරසිරි පිරිස් මහත්මයාගේ ' ළඳුනේ' ගීතය ...
Deleteඔව් ඒකත් මේ හා සමානම කතාවක් ඇතුලත් ගීතයක් නේද ?
Deleteහැඟුම් සිරකර
ReplyDeleteසිතුම් බර කර
පැතුම් බොඳ කර
සිතින් ලතැවෙන
ලඳ..
ගත පුදා දී
නෙතු විඩා දී
රැය අඳුරේදී
සලෙළුන්ට..
සොයනා කාසි
ගණිනා කිසි
අපුල් නොරිසි
දනෝ
කියාවිද..
ඇගේ කාසි
පිලිකුල්ය කියා?
ඈ පිළිකුල කෙරුවාට,
සුදන පිළියෙන්
ගත වසාගෙන.....
රැන්ගෝ ගේ පොස්ට් එකට දාපු කොමෙන්ට් එකම දැම්ම ගෙඩි පිටින්ම..
http://www.arunalla.tk/2012/05/blog-post_18.html
නියමෙටම ගැලපෙනවා මේකටත්...
Deleteඅපි නම් කට ඇරලා කියනවා පට්ට වේසී කියලා... වර්ග දෙකටම....
ReplyDeleteඅම්මෝ සැර වැඩිද මන්දා?
Deleteපව් නෑ
ReplyDeleteමට
ඩිංගක් වත්
මොකද?
උබ මිනිහෙක්
එක්ක දගලන
දගලන හැම වෙලාවේම
උබට
පව් පිරුණට
මගේ ගෙදර
උන්ගේ
බඩ පිරෙනවා
කියල
දන්නවද ?
අභිසාරිකාවන්ගේ දුක්බර වූ ඇත්ත.......
Deleteකාලෙකින් අහන්න ලැබුණු ඇත්තම කතාවක්.........
ReplyDeleteතිත්ත ඇත්ත ....!!!!
Deleteහෆෝයි ඒකෙත් හැටි, කන්න ඕන වුණා ම කබරගොයත් තලගොයා වෙන රටේ ඕක මොකක්ද හැබෑට!
ReplyDeleteආයෙත් අහලා ...!!!!
Deleteසැගවුණු ඇත්තක්.......
ReplyDeleteපට්ට අත්තක්'
ReplyDeleteතිත්ත ඇත්ත...
Deleteමොකෑ මේ ???? උඹලෑ ඉස්කෝලෙ පල්ලෙහෑ වත්තෙ චායා අක්කව වත් හම්බ උනාද මගදි ???
ReplyDeleteනැ නැ එයා නෙමෙයි මේ වෙන කෙනෙක්....
Deleteමාරයි...
ReplyDelete@ඕනයා... උඹ කෝමද ඒ විස්තර හරියටම දන්නේ :P
ඕනයාට ඔය වගේම වෙන කෙනෙක් සීන් එක කියලා තියෙන්නේ මගේ හිතේ
Deleteසුපිරි ඈ...
ReplyDeleteඉස්තූතියි ඈ...
Deleteඑළට ලියලා
ReplyDeleteඉස්සරහටත් කල්පනාව එහෙමම ලියන්න, හොදයි නේ?
Deleteමමත් හිතගෙන ඉන්න මාතෘකාවම තමයි.මට කියනවද ඔබව සම්බන්ධ කරගත් හැකි ක්‍රමයක් ගැන....
ReplyDeleteමුහුනු පොතෙන් ඔබ යැයි සිතූ අයෙකුට මා විසින් රික්වෙස්ටුවක් දමා ඇත
Delete(ඔරුවක් උඩ වාඩිවී සිටිනා එකෙක්)
මේ පැත්තට අදයි ආවේ.තිත්ත ඇත්තක් බොහොම අපූරුවට ගලපලා තියෙනවා
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteඅදහස් දැක්වීම පිලිබද ඉස්තූතියි.....
අමරසිරි පීරිස් මහත්තයාගේ ළඳුනේ ගීතය මතක් වුණා
ReplyDeleteඒක ඔවුන්ගේ සැබෑ ජීවන අත්දැකීමක්ලු නේද ?
Deleteලඳුනේ ගීය බිහිවෙච්චි හැටි ගැන මම කලින් ලිපියක් ලිව්වා. කැමතිනම් බලන්න...
Deletehttp://sonduru-nimnaya.blogspot.com/2012/04/blog-post.html
බොහොම ඉස්තුතියි දැනුවත් කලාට ,මට මග අරුණු ලිපියක් ...
Deleteඇත්තටම හිතට වදින්න ලියල තියනව.. වෙසගනක් වීම Vs Social වීම...!!!
ReplyDeleteසමාජයේ තිත්ත ඇත්ත .....
Deleteගණිකා වෘත්තිය..හැමදාම ආන්දොලනාත්මක මාතෘකාවක්. හරිද වැරදිද සාධාරණද අසාධාරණද තහනම් කල යුතුද නැද්ද ??? ඒ හා සමානම විෂය පථයක් තමයි මේ Social සීන් එක...පිරිම්න්ගේ තියෙන අමාරුව අඩුකරගන්න ගණිකාව ගාවට යනවා...ගැණුන්ගේ තියෙන අමාරුව අඩුකරගන්න පිරිමි ගාවට යනවා...කොහෙම හරි දෙගොල්ලන්ගෙම අමාරුව සහයෝගයෙන් අඩුකරගෙන අහිනසක කෙල්ලෙක්ට (දැන් කාලේනම් කොල්ලෙක්ටත්) කරදරයකින් තොරව පාරෙ බැහැලා යන්න පුලුවන් වාතාවරණයක් හැදෙනවනම් ඔය දේවල් තිබුනත් ගැටලුවක් නැ...කොහොම උනත් සමාජයේ වැඩි කතාබහක් නැති හැන්ගිලා තියෙන සත්‍යයක් අකුරුකල ඔබට ගොඩාක් ස්තුතියි.....අන්තර්ගතයට 100% එකගවෙනවා.....
ReplyDeleteඔබගේ අදහස් දැක්වීමට ඉස්තුතියි....
Deleteඑල ම තමයි...
ReplyDeleteතැන්කු
Deleteසෝසල් එක නන් එල,.,ඈ අපිට කොයින්ද සල්ලි,.,., :P
ReplyDeleteආයෙත් අහල ..
Delete