Thursday, May 21, 2015
ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි
ඉන්දියාවේ සමූහ දූෂණය සිදුවීම වෙලාවේ රටේ ඉන්න ජාතීන් ඔක්කොම වගේ එකතුවෙලා ඊට විරුද්දව හඩ නැගුවා ප්‍රභල විදියට ,අන්න ඒ බලපෑම ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ අඩුවෙන්න සහ දූෂකයන්ට දඩුවම් වැඩිවෙන්න හුගක් බලපෑවා , හැබැයි මෙහෙ වෙන්නේ එකේ අනික් පැත්ත .
Friday, May 8, 2015
ඉන් බොක්ස් කතාව
අපේ  ආයතනයේ  අවශ්‍යතාවය  අනුව  පරිගණක  ක්‍රියාකරු  විදියට  අපි  ගත්තා  පිළියන්දල  පැත්තේ  ගෑනු  ළමයෙක්ව  , සාමාන්‍යයෙන්  සම්මුඛ  පරීක්ෂනයේදී  ඒ  කියන්නේ  සිංහලෙන්  කිව්වොත්  ඉන්ටර්විව්  එකේදී  අපි  අහනවා  මෙහෙම
Wednesday, May 6, 2015
ඩෝප් කතාවක්
මේ ලගකදී අපි ගියා රිවස්ටන් පැත්තේ , හරිම ලස්සන පලාතක් ,වැඩිය විශාල නැති කුඩා ප්‍රමාණයේ හෝටල් තමයි මේ පැත්තේ තියෙන්නේ කොහොමින් කොහොම හරි අපිත් ඔයින් එකක නතර උනා , ඒකෙ අයිතිකාරයා වැඩි වයසක් තියෙන මනුස්සයෙක් නෙමේ අපි කියමුකෝ නම විදියට " සුජිත්" කියලා .
Subscribe to:
Comments (Atom)

