Thursday, September 27, 2012

ආශාව


ඔයා මට ඉගිකලා 
මම ගණන් ගත්තේ නැහැ 
ඔයා ලගට එන්නම කිව්වා 
ඒත් මම ඔයාව නොසලකා හැරියා 

Wednesday, September 19, 2012

"ගුප්ත "ගැන දන්නවද ?


ගුප්ත කියන්නේ අපේ හොද යාලුවෙක් ඌ වෙනුවෙන් මගේ බ්ලොග් එකේ ලිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක් හැබැයි මූ අර කලින් කිව්ව සරා වගේ ජාතියේ එකෙක්නම් නෙමේ .

Friday, September 14, 2012

උරුමය ....


"70  ගානේ කරනවානම් හෙට හරි කරමු ....."

"මම  ගෙදර එකෙක්නත්  එක්කත් කතා කරලා මුදලාලිට දන්වන්නම්කො "

Friday, September 7, 2012

සල්ලි මිටි ගනන් ( සක්විතිලා ගැන නෙමෙයි )

                          
  සල්ලි දෙයියනේගේ මල්ලිලුනේ.. මටනම් පේනවිදියට අයියා වෙනවා ඇත්තේ ,මොකද සමහර වෙලාවට සල්ලි නැත්නම් දෙයියෝ හම්බවෙන්නත් බැහැනේ, බොරු කියල හිතෙනවනම් ප්‍රධාන පෙලේ දේවාලයකට ගිහින් බැලුවොත් හොදින්ම දැක ගන්න පුලුවන්වෙයි .අනික සමහරු සල්ලි ඉල්ලගන්නේ  දෙයියන්පල්ලා අහවල් දවසට අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා කියලා දස අතේ දිවුරලා උනාට පස්සේ  ඒ ගැන ගානක්වත් නැතුව ඉන්නේ සල්ලි දෙයියොන්ට වඩා බලවත් නිසා කියලා මට හිතෙනවා
                                                                               

Wednesday, August 29, 2012

බැරිනම් ගෙදර පල ....


                                       මුලින්ම ඕලෙවල් වලට කෙලියා ප්‍රශ්න පත්තර වල කුණුහරුප ප්‍රින්ට් කරලා ,පාර්ලිමේන්තුවේ  මේවා ගැන අහන කොට උත්තර දෙන්නේ නැතුව අර 8 වත් පාස් නැති හරක් හොරකම් කරපු අද්යාපන නියෝජය ඇමති වලිගෙ උස්සගෙන තපුල්ලලා උම්බෑ කියලා තමුන්ගේ ජාතියේ හැටි පෙන්නුම් කළා හැබැයි කිසිම විසදුමක් නැහැ ...

Monday, August 20, 2012

ඇයි මේ ?


                                                              
                                                                              
නුබේ
පළමු පෙම්වතා උනු
මංගල යහනේ
නොනිල

Sunday, August 5, 2012

ඔබා

"ඔබා" අපිව දාලා ගිහින් අදට මාස 3යි ? (06/08/2012 ),සිංහල බ්ලොග් අවකාශයට එතරම් පැරණි නැති උනත් මටනම් හිතෙන විදියට " ඔබා" තමයි බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ මැදහත් ලකුණ උනේ ,මම මීට අවුරුදු එකහාමාරකට විතර  ඉහතදී "ඔබා" එක්ක මුලින්ම කතා කතා කරන කොට ඇතිවෙච්ච හිතවත්කම "ඔබා"නැතිවෙන්න දවසකට කලින් වෙනකම්ම තිබුනා .