Friday, July 6, 2012

ඔබත් පර්මනට්ද ?



සුසුම් රැලි

ඇද ඇතිරිලි

සිහින් කෙදිරිලි

නැගුනු දා බිදු

අතරින් මමත්

උනා "පර්මනට්"

නගේ නුබත්

කලොත්  උත්සාහ

පුළුවන් වෙන්න

මතුදාක ලගදීම

මං වගේම

"පර්මනට්" ...!!!!!



62 comments:

  1. හෙහ් හෙහ් මාත් පර්මනන්‍ට්.

    ReplyDelete
    Replies
    1. පර්මන්ට්ද ? කාවහරි පර්මන්ට් කලාද ?

      Delete
  2. හඃ හඃ හඃ ..... අපිට මොනවද එතකොට ?

    ReplyDelete
    Replies
    1. තැනේ හැටියට ඇනේ...

      Delete
    2. උබද???
      උබ .. DFNC...

      Delete
    3. ඔය එන්නේ කෙරුවාව එලියට ...

      Delete
  3. ලෝකේ සිද්ධවෙන දේවල් තමා.. :(

    ReplyDelete
    Replies
    1. කවිය හරියට තේරුම් ගත්ත කීපදෙනාගෙන් ඔයත් එක්කෙනෙක් ...

      Delete
  4. අම්මප උඹට කවිත් ලියන්න පුලුවන්නේ ......

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීලා බැලුවේ ..

      Delete
  5. තනියෙං පර්මනන්ට් වෙන්ඩ හැකිද? එකෙක් පර්මනන්ට් වෙද්දි අනිකත් පර්මනන්ට් වෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලයිෂන් ගන්න ගියහම ට්‍රයල් පෙන්නන එක්කෙනා විතරයිනේ පාස් කරන්නේ එක්සමිනර් පාස්වෙන්නේ නෑනේ ?

      Delete
  6. අපි තාම කන්ට්‍රැක්ට් බේසිස් බං.......

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියන්න බලන්න ඇහුනේ නෑ.......

      Delete
    2. ඇයි මචං.. මං මොනවා හරි වැරදි දෙයක් කිව්වද ඇ.. :-D

      Delete
    3. ඒ විදියත් හොදා නේද ?

      Delete
  7. Replies
    1. ට්‍රයි එකක් දීලා බලන්න

      Delete
  8. අපි තවම ප්‍රෝබේෂන්

    ReplyDelete
    Replies
    1. පරිවාසෙට වඩා හොදලු සහවාසේ ...

      Delete
  9. මමත් පර්මනන්ට් බට් නොට් confirmed....

    ReplyDelete
  10. කන්ට්‍රැක්ට් වැඩ කරද්දි වගකීම් අඩුයි බං !

    ReplyDelete
    Replies
    1. අපිත් කන්ට්‍රැක්ට්

      Delete
    2. @සෑම් : අත්දකීමෙන්ද කියන්නේ ?

      Delete
    3. @සචිත් :බල බල ඉන්න එපා ...

      Delete
  11. Replies
    1. කවහරි පර්මනට් කලාද ?

      Delete
  12. Replies
    1. ඇයි මගුල් සක්වලකුත් තියෙනවනේ

      Delete
  13. "පර්මනට්" උනේ අපරාදේ කියලා මටනං දැන් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හා හා දැන් ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් නේද දැන්නම් කොහෙත්ම බැහැ ...

      Delete
  14. පර්මනට් මාකර්ද? වයිට් බෝඩ් මාකර්ද? :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. මේ එක්කෙනෙක් පර්මනන්ට් කරන්න හදන්නේ... :)

    ReplyDelete
  16. කුලියට හෝ බද්දට වගෙනම් හොන්ද..............යි.. ඒත් හැම්දාම එහෙම බෑ කියල වැඩි හිටියො නිතරම අවවාද කරනවනේ

    ReplyDelete
    Replies
    1. හොද ළමයි උනහම වැඩිහිටි අවවාද පිළිගන්න එපැයි

      Delete
  17. එහෙම තමයි ලේසියෙන් පර්මනන්ට් වෙන්න බෑ...
    එක අතකට පව් අසරණී..
    පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ කවි පන්තියක් මතක් වෙනවා....

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න ඒ කවි පන්තිය....

      Delete
  18. ටෙම්පරි අදින්න වෙන එකේ කෙටි කාලින වාසි තියෙනවා ඒත් දීර්ග කාලින අවාසි වැඩි..

    ReplyDelete
    Replies
    1. සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ ඒ ගැන අසර්ට ....

      Delete
  19. මම නම් පර්මනන්ට් කරන්න දීපු පෝරමය පුරවනවා තාම....

    ReplyDelete
  20. තුන පාරක් කියවලා තේරුම ගත්තේ..හික් හික් අපි නම් තාම නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනම් කමක් නැහැ ඔන් ...

      Delete
  21. අපි ඉතා අහින්සකයි

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ..අපි නොදන්නවයි ඉතින් ..

      Delete
  22. මේකව මරන්න එපැයි ,., හොයල හොයල අද තමයි රොබින් අයියන්ඩියගේ සයිට් එක හොයා ගත්තේ ,.,අම්මෝ,., ලොකු දෙයක්,ඈ,.,., මල හුට්ටපරයයි ,.,., පර්මනන්ට් වෙන හැටිද මේ තියෙන්නේ එලනේ,,., එලම් එල ඈ

    ReplyDelete
    Replies
    1. ඔය පර්මනට් කරගන්න හැටි ලියලා තියෙන්නේ ..

      Delete
  23. ඔන්න මමත් ආවා. මීට කලින් ආව වගක් මතකයි. ඊට පස්සේ කොහොම මගහැරුණද මංදා..ආයේ මගහැරෙන එකක් නෑ.

    අගේ ඇති කවියක් අරුත ගැන කිසිවක් නොකියමි.

    ReplyDelete
  24. කෝරලේ උන්නැහේ නම් කොහොමත් පර්මොනට් තමා කොලුවෝ

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයට ඉතින් මොනවයින් කියල අඩුවක්ද නේද?

      Delete
  25. කාලයක් මාත් පර්මනන්ට් වෙලා හිටියා ...

    ReplyDelete