නුබ මරා දැම්මේ
නන්නාදුනන රටක
වැරදි කරුවෙක් වී
සත් වසක් විදවා
අප මියයන්නේ
අපගේම මවු බිමේ
නිවැරදි කරුවෙකු වී
ජීවිතයම විදවා
ජීවිතයම විදවා
අනන්ත වූ දුප්පත් කම නිසා සිය කුටුම්භය රැක ගැනීම පිණිස විදේශ ගතවූ අපේම සොහොයුරියට ජාතිය ආගම කිනම් වර්ගයක උවත් "නිවන් සුව අත්වේවා " යැයි පතමි .
ගෘහ සේවිකාවන් වශයෙන් නුපුහුණු ශ්‍රමිකයන් යැවීම දැන්වත් නවතමු .....!!!!!!!!
නියම ලිපියක්..
ReplyDeleteඅපි අපේ රටේම නිවැරදි කරුවන් වී මිය යන්නේ නීතියේ බාල බව නිසාය. මෙහෙ නීතිය පාර්ලිමේන්තුවට යටයි.
ජය වේවා සහෝ!
ඇයි අමතකද උත්තරීතරයිලුනේ ....!!!
Deleteඅප මියයන්නේ
ReplyDeleteඅපගේම මවු බිමේ
නිවැරදි කරුවෙකු වී
ජීවිතයම විදවා
මේක නම් හද පතුලටම වැදුනා...විප්ලවීය කවියක්....මට මතක උනේ නන්දා මාලනියගේ පවනේ සින්දුවක්..."සාධු ගණ ජන මනා"
අදාළ සිදුවීම ඊටත් වඩා හිතට වැදුනා
Deleteකොනදක් ඇත්නම් පාලකයිනි.
ReplyDeleteනවතා දමව්...රටපටවන...ගිනි.
බලාපොරොත්තු වෙන්න එපා කවදාවත් ඒ දේ ,මොකද අපේ පාලකයෝන්ට කොන්දක් කොහෙත්ම නැහැ ..
Deleteඔබ හරි
ReplyDelete+++++
Deleteජාතිය ආගම මොනවා උනත්..ඈ අපි වගේම කාන්තාවක්.. ඇය නිකරුනේ ජීවිතය විඳවා ජීවිතයෙන් වන්දි ගෙව්වා..ඇයට නිවන් සුව- මොක් සුව අත්වේවා !
ReplyDeleteදුප්පත්කම නිසා වුනු අකටයුත්තක් ....
Deleteරිසානාගේ අළුගෝසුවා මහින්ද ද?
ReplyDeletehttp://mahasenmonarawila.blogspot.com/
එක විදියකට එහෙමත් හිතෙනවා
Deleteඇත්ත ඒක තමයි රොබින්.. වැඩිදෙනෙක් තමුන්ගෙ රටේම මැරි මැරි උපදිනවා.
ReplyDeleteප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න ...
Deleteතිත්ත ඇත්ත ..
ReplyDeleteමේ වගේ රට වලට සේවිකාවන් නොයැවිය යුතුයි කියන එක තමයි මගෙත් අදහස. මේ අන්ත අසරණ මිනිස්සු ගෘහ සේවයට යන තත්වයට නොකර ඒ ශ්‍රමයෙන් රටට වැඩක් ගන්නේ නැති එක තමයි ලොකුම ගැටලුව. පාලකයින් කවදා අවංකව රට ගැන, රටේ මිනිස්සු ගැන හිතයි ද.. හීනයක් විතරයි.
ReplyDeleteඅපේ රට???? හීනයක්ද???
ReplyDeleteඇත්තටම ඒ සිද්ධිය වලක්වගන්න හැකියාවක් තිබුනෙම නැද්ද අපේ රටට
ReplyDeleteතමන්ගේම ආගමේ මිනිස්සු තිරිසන්නු වගේ මරලා දාන ආගමක් මෙච්චර කල් ලෝකේ පවතිනවා කියන එකත් පුදුමයක්....හිතට දුකයි එත් ඇත්ත ඒකයි
ReplyDeleteඑළ කිරි.. නිකං දැලි පිහියක් වගේ...
ReplyDeleteඅන්ත අසරන අපේ රටේ සොයුරියන් මේ අසමත්ජාති රටවල කඹුරන්න යවන උන්ට තමයි හෙන වැදෙන්නෙ.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත!
ReplyDeleteගෑනු රට ඇරලා හම්බකරං ආතල් අරගෙන ලොකුවට කියන්වත් එක්ක "අපිට ලොකුම විදේශ විනිමයක් ගේන්නේ අපේ අපේ අක්කලා අම්මලා......."
ReplyDeleteශරියා නීතිය හමුවේ දුප්පත්කමේ පතුලේ සැඟවී සිඳීගිය මල් කැකුල.
ReplyDelete//අප මියයන්නේ
ReplyDeleteඅපගේම මවු බිමේ
නිවැරදි කරුවෙකු වී
ජීවිතයම විදවා///
කියන්න කිසිවක් නැත..