වැරදුන තැන...? ඇත්තටම කොතනද?
අන්න ඒක තමා නොදන්නේ
දන්න දේ නොදන්න ගානට ඉන්න එක තමා තැවීමට මුල..
සත්තකින්ම
දැන් වැරදුන තැන හොයල වැඩක් නැ මචෝ..ඉස්සරහ තියන හොද අම්බලමක නවත්තලා විවේකයක් දීල අලුත් ගමනක් යමු.. සතුටුයි ඔබව ඊයේ අදුනගන්න ලද එකට... මම සමකය වටේ ලියන නලීන්
මම ආවේ නැහැනේ ඊයේ ...
ඔන්න ඕක තමයි නලින් කියන්නෙ බොද්දි ගානකට මිම්මකට බොන්න කියල
හෙහ්.. නලියෝ බොට මාව මතක නෑ එතකොට නේ...
හොද ලිපියක් යාළුවා.දිගටම ලියන්න .අපේ පැත්තෙත් එන්න අමතක කරන්න එපා http://sinhapedia.blogspot.com/
අනිවාර්යෙන්ම ඒ පැත්තට එනවා
වැරදුනු එකම තැනක් නිසා වුනත් ඇතිවන පල විපාක කෙතරම් ද...
ජීවිත කාලයම විදවන වැරදි
අධිවේගෙ අපෝ දැන්නම් එපා වෙලා ගිහිල්ලම. හැබැයි මුලින් වගේ නෙමේ දැන් නම් යනකොට මොකක් නමුත් වැරදක් තියන බව දැනෙනවා හැබැයි නොදනිමි කාගෙ දොසා.
අධිවේගෙද ඩ්‍රැයිවර්ගෙද???
@වේද මහත්තයෝ - ට්‍රැක් 3ක් කරලා ආපු එක 2ක් කරලා නොවැ හදලා තියෙන්නේ
@දේශක - මම හිතන්නේ දෙන්නගෙම
:) අම්මපා.. කොහේ වැරදුනු තැන් හොයන්නද.. අපි රේස් එකේ නෙ යන්නෙ..
ඔව් ඒ ගැන හොයන්නවත් විවේකයක් නැහැ
ඇත්ත ගත්තු වැරදි තීරණ නිවැරදි කරන්න වෙන්නේ ගොඩාක් ඈතට ගියායින් පස්සේ හයිවේ එකේ තියෙන පිටවීම් දොරටු වගේ තමා.
ඔව් වැරදි තීරණ වලට වන්දි ගෙවන්න වෙනවා
අපි ගත්තු වැරැදි තීරණ නැවත ඉල්ලා අස්කර මුලට පැමිණිය හැකිනම්....
එහෙනම් අපිට පටන් ගන්නේ කොතනින්ද කියලා හොයා ගන්න බැරි වේවි ..
ආහා හයිවේ ඈ....
හා හා
හයි-වේහයි වෙනව නම් තව මොනවද?
ඇයි බුරුල් වේ ?
ගොඩක් අයට වැරදුනා කියලා තේරෙන්නෙ වැරැද්දෙ ප්‍රථිපල විඳින්න වෙන කාලෙට..
කරන කලට පවු මී පැණි වගේලු විදින කලට ගිනි අගුරු වගේලු
ස්පීඩ් වැඩි උනාම් ඔහොම වෙනවා.
දඩ කොළ තමා
හයිවේ එකට දාපු එකයි වැරුද්ද නවත්වල මහන්සි අරින්න ටිකක් හෙමින් යන්න පුලුවන් පාරකින් ගියා නම් හරි
හයිවේ එකට ඇතුල් වෙනකන්ම කල්පනා උනේ නැහැ
හයිවේ එකක වැරදුනොත් ආයෙ අනෙක් රවුමෙන් එන්න වෙනවා. මොනව වුණත් හොඳ අදහසක්
මුල ඉදන්ම පටන් ගන්න වෙනවා
කරුමෙට මේකේ යු ටර්න් ගහන්නත් බෑනේ නේද බන්...
හා හා දඩ කන්නද යන්නේ ?
වර්ථමානයට ගැලපෙන අදහසක්මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒකමයි ලියන්න හිතුවේ
ගොඩ දවසකින් මේ පැත්තට ආවේ
ජීවිතය ඔහොමයි....
වැරදුන තැන...? ඇත්තටම කොතනද?
ReplyDeleteඅන්න ඒක තමා නොදන්නේ
Deleteදන්න දේ නොදන්න ගානට ඉන්න එක තමා තැවීමට මුල..
ReplyDeleteසත්තකින්ම
Deleteදැන් වැරදුන තැන හොයල වැඩක් නැ මචෝ..ඉස්සරහ තියන හොද අම්බලමක නවත්තලා විවේකයක් දීල අලුත් ගමනක් යමු.. සතුටුයි ඔබව ඊයේ අදුනගන්න ලද එකට...
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
මම ආවේ නැහැනේ ඊයේ ...
Deleteඔන්න ඕක තමයි නලින් කියන්නෙ බොද්දි ගානකට මිම්මකට බොන්න කියල
Deleteහෙහ්.. නලියෝ බොට මාව මතක නෑ එතකොට නේ...
Deleteහොද ලිපියක් යාළුවා.දිගටම ලියන්න .අපේ පැත්තෙත් එන්න අමතක කරන්න එපා http://sinhapedia.blogspot.com/
ReplyDeleteඅනිවාර්යෙන්ම ඒ පැත්තට එනවා
Deleteවැරදුනු එකම තැනක් නිසා වුනත් ඇතිවන පල විපාක කෙතරම් ද...
ReplyDeleteජීවිත කාලයම විදවන වැරදි
Deleteඅධිවේගෙ අපෝ දැන්නම් එපා වෙලා ගිහිල්ලම. හැබැයි මුලින් වගේ නෙමේ දැන් නම් යනකොට මොකක් නමුත් වැරදක් තියන බව දැනෙනවා හැබැයි නොදනිමි කාගෙ දොසා.
ReplyDeleteඅධිවේගෙද ඩ්‍රැයිවර්ගෙද???
Delete@වේද මහත්තයෝ - ට්‍රැක් 3ක් කරලා ආපු එක 2ක් කරලා නොවැ හදලා තියෙන්නේ
Delete@දේශක - මම හිතන්නේ දෙන්නගෙම
Delete:) අම්මපා.. කොහේ වැරදුනු තැන් හොයන්නද.. අපි රේස් එකේ නෙ යන්නෙ..
ReplyDeleteඔව් ඒ ගැන හොයන්නවත් විවේකයක් නැහැ
Deleteඇත්ත ගත්තු වැරදි තීරණ නිවැරදි කරන්න වෙන්නේ ගොඩාක් ඈතට ගියායින් පස්සේ හයිවේ එකේ තියෙන පිටවීම් දොරටු වගේ තමා.
ReplyDeleteඔව් වැරදි තීරණ වලට වන්දි ගෙවන්න වෙනවා
Deleteඅපි ගත්තු වැරැදි තීරණ නැවත ඉල්ලා අස්කර මුලට පැමිණිය හැකිනම්....
ReplyDeleteඑහෙනම් අපිට පටන් ගන්නේ කොතනින්ද කියලා හොයා ගන්න බැරි වේවි ..
Deleteආහා හයිවේ ඈ....
ReplyDeleteහා හා
Deleteහයි-වේ
ReplyDeleteහයි වෙනව නම් තව මොනවද?
ඇයි බුරුල් වේ ?
Deleteගොඩක් අයට වැරදුනා කියලා තේරෙන්නෙ වැරැද්දෙ ප්‍රථිපල විඳින්න වෙන කාලෙට..
ReplyDeleteකරන කලට පවු මී පැණි වගේලු විදින කලට ගිනි අගුරු වගේලු
Deleteස්පීඩ් වැඩි උනාම් ඔහොම වෙනවා.
ReplyDeleteදඩ කොළ තමා
Deleteහයිවේ එකට දාපු එකයි වැරුද්ද නවත්වල මහන්සි අරින්න ටිකක් හෙමින් යන්න පුලුවන් පාරකින් ගියා නම් හරි
ReplyDeleteහයිවේ එකට ඇතුල් වෙනකන්ම කල්පනා උනේ නැහැ
Deleteහයිවේ එකක වැරදුනොත් ආයෙ අනෙක් රවුමෙන් එන්න වෙනවා. මොනව වුණත් හොඳ අදහසක්
ReplyDeleteමුල ඉදන්ම පටන් ගන්න වෙනවා
Deleteකරුමෙට මේකේ යු ටර්න් ගහන්නත් බෑනේ නේද බන්...
ReplyDeleteහා හා දඩ කන්නද යන්නේ ?
Deleteවර්ථමානයට ගැලපෙන අදහසක්
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒකමයි ලියන්න හිතුවේ
Deleteගොඩ දවසකින් මේ පැත්තට ආවේ
ReplyDeleteජීවිතය ඔහොමයි....
ReplyDelete