Monday, January 28, 2013

අධි වේගී ජීවිතේ



ජීවිතයේ එකම එක 
වරක් වැරදුනු 
පවත් කරගහගෙන 
ආයෙත් හැරෙන්න බැරි 
නවතින්නත් බැරි
හයි  වේ එකේ
ඒකාකාරීව  තැවී තැවී
නොනවතින ගමනක 
තවම මම 
සොයමින් එකම 
වැරදුනු තැන 
!!!!!

40 comments:

  1. වැරදුන තැන...? ඇත්තටම කොතනද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා නොදන්නේ

      Delete
  2. දන්න දේ නොදන්න ගානට ඉන්න එක තමා තැවීමට මුල..

    ReplyDelete
  3. දැන් වැරදුන තැන හොයල වැඩක් නැ මචෝ..ඉස්සරහ තියන හොද අම්බලමක නවත්තලා විවේකයක් දීල අලුත් ගමනක් යමු.. සතුටුයි ඔබව ඊයේ අදුනගන්න ලද එකට...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මම ආවේ නැහැනේ ඊයේ ...

      Delete
    2. ඔන්න ඕක තමයි නලින් කියන්නෙ බොද්දි ගානකට මිම්මකට බොන්න කියල

      Delete
    3. හෙහ්.. නලියෝ බොට මාව මතක නෑ එතකොට නේ...

      Delete
  4. හොද ලිපියක් යාළුවා.දිගටම ලියන්න .අපේ පැත්තෙත් එන්න අමතක කරන්න එපා http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ පැත්තට එනවා

      Delete
  5. වැරදුනු එකම තැනක් නිසා වුනත් ඇතිවන පල විපාක කෙතරම් ද...

    ReplyDelete
    Replies
    1. ජීවිත කාලයම විදවන වැරදි

      Delete
  6. අධිවේගෙ අපෝ දැන්නම් එපා වෙලා ගිහිල්ලම. හැබැයි මුලින් වගේ නෙමේ දැන් නම් යනකොට මොකක් නමුත් වැරදක් තියන බව දැනෙනවා හැබැයි නොදනිමි කාගෙ දොසා.

    ReplyDelete
    Replies
    1. අධිවේගෙද ඩ්‍රැයිවර්ගෙද???

      Delete
    2. @වේද මහත්තයෝ - ට්‍රැක් 3ක් කරලා ආපු එක 2ක් කරලා නොවැ හදලා තියෙන්නේ

      Delete
    3. @දේශක - මම හිතන්නේ දෙන්නගෙම

      Delete
  7. :) අම්මපා.. කොහේ වැරදුනු තැන් හොයන්නද.. අපි රේස් එකේ නෙ යන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගැන හොයන්නවත් විවේකයක් නැහැ

      Delete
  8. ඇත්ත ගත්තු වැරදි තීරණ නිවැරදි කරන්න වෙන්නේ ගොඩාක් ඈතට ගියායින් පස්සේ හයිවේ එකේ තියෙන පිටවීම් දොරටු වගේ තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් වැරදි තීරණ වලට වන්දි ගෙවන්න වෙනවා

      Delete
  9. අපි ගත්තු වැරැදි තීරණ නැවත ඉල්ලා අස්කර මුලට පැමිණිය හැකිනම්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිට පටන් ගන්නේ කොතනින්ද කියලා හොයා ගන්න බැරි වේවි ..

      Delete
  10. හයි-වේ

    හයි වෙනව නම් තව මොනවද?

    ReplyDelete
  11. ගොඩක් අයට වැරදුනා කියලා තේරෙන්නෙ වැරැද්දෙ ප්‍රථිපල විඳින්න වෙන කාලෙට..

    ReplyDelete
    Replies
    1. කරන කලට පවු මී පැණි වගේලු විදින කලට ගිනි අගුරු වගේලු

      Delete
  12. ස්පීඩ් වැඩි උනාම් ඔහොම වෙනවා.

    ReplyDelete
  13. හයිවේ එකට දාපු එකයි වැරුද්ද නවත්වල මහන්සි අරින්න ටිකක් හෙමින් යන්න පුලුවන් පාරකින් ගියා නම් හරි

    ReplyDelete
    Replies
    1. හයිවේ එකට ඇතුල් වෙනකන්ම කල්පනා උනේ නැහැ

      Delete
  14. හයිවේ එකක වැරදුනොත් ආයෙ අනෙක් රවුමෙන් එන්න වෙනවා. මොනව වුණත් හොඳ අදහසක්

    ReplyDelete
    Replies
    1. මුල ඉදන්ම පටන් ගන්න වෙනවා

      Delete
  15. කරුමෙට මේකේ යු ටර්න් ගහන්නත් බෑනේ නේද බන්...

    ReplyDelete
    Replies
    1. හා හා දඩ කන්නද යන්නේ ?

      Delete
  16. Replies
    1. ඒකමයි ලියන්න හිතුවේ

      Delete
  17. ගොඩ දවසකින් මේ පැත්තට ආවේ

    ReplyDelete