මොකක් හරි වැරද්දක් කරන්න හරි කරන්න පෙලබවීම හරි තමා දණ්ඩ නීතී සංග්‍රහයේ "කුමන්ත්‍රණය කිරීම "කියලා හැදින්වෙන්නේ .
සිර භාරයට ගැනීමට වරෙන්තුවක් අවශ්‍යද ?
කුමන්ත්‍රණය කරනු ලැබූ වරද, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි එකක්නම් චුදිතයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නැත ,
උදා :-සොරකම/මිනී මැරුම් /වංචා කිරීම
වරද වරෙන්තු අවශ්‍ය වන වැරද්දක්නම් වරෙන්තුවක් අවශ්‍ය වේ .
උදා :වයාජ කිරුම් මිනුම් උපකරණ භාවිතය /ගබ්සා කිරීම .
ඇපලබා දිය හැකිද?
- කුමන්ත්‍රණය කරනු ලැබූ වරද ඇපලබා දිය හැකි වරදක් නම් ඇප ලබා දේ .
- කුමන්ත්‍රණය කරනු ලැබූ වරද ඇපලබා දිය නොහැකි වරදක් නම් ඇප ලබා නොදේ .
මේ වරද සාමානයෙන් පොලීසියකට එන්න කියලා සමතයකටපත් කරන්න බැහැ.
මොනවද මේ සදහා හිමිවෙන දඩුවම් ?
මුලික වරදට හිමිවෙන දඩුවමම තමා එහි කුමන්ත්‍රණයටත් හිමිවෙන්නේ
උදා :-වරද "කැරලි ගැසීම "නම් ඒ සදහා හිමිවෙන දඩුවම වෙන්නේ
- උපරිම අවුරුදු 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීම
- දඩයක්
- හෝ ඉහත දෙකම
මේ වරදසම්බන්ද නඩුව මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් විභාග කරන්න පුළුවන් .
ඔන්න ඔය ඉහත කිව්වේ නීතීයේ සෑම වැරද්දක් එකක්ම එකට යන වගන්තියක් ,අපේ නීතිය ක්‍රියාත්මක කරන මහත්තුරු ඕක දඩමීමා කරගෙන නොයෙකුත් සෙල්ලම් දානවා අනන්තවත් දැකලා ඇතිනේ නේද ?
මොකක්ද රොබියො මේ හරුපේ. කාලෙකට පස්සේ ඇවිල්ලත් ලෑටි ගාලා දාල තියෙන්නේ. හසරක් නොතේරේ???????????????
ReplyDeleteබොඩිය එන්නේ පස්සෙද බොල...
Deleteගුගල් දෙයියෝ කරපු මිස්ටේක් එකක්
Deleteදඬුවම් නැති කුමන්ත්‍රණ ජාතියක් තියනව දන්නවද?
ReplyDelete'අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ'
අපි ඒ කුමන්ත්‍රණවලට විරුද්දව "ලෙමන් ෆෆ්" උපවාසයක් කරමු ...
Deleteමොකද රොබින් අයිය පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ..??
ReplyDeleteඒකත් කුමන්ත්‍රණයක් ද?? ;)
මමනම් කුමන්ත්‍රණවලට සහභාගී නැහැ ඔන්...
Deleteමමත් මේ කුමන්ත්‍රණයක් පටන් ගන්න කියලා හිතාන හිටියේ. ම්හු..හරියනේ නෑ ඒ වැඩේ. හෙහ් හෙහ් හෙහ් .
ReplyDeleteසැර අඩු කුමන්ත්‍රණයක් කලොත් මොකෝ ?
Deleteඅපේ මුළු රටම කුමන්ත්‍රණ කාරයින් ගෙන් පිරිලා කියලා නේ කස්ටිය කියන්නේ.
ReplyDeleteදැන ගන්න හොඳ කරුණු ටිකක් මේ. නීතිය කිරියාත්මක කොරන සමහර උත්තමයෝ නම් ඉතින් නීති මවනවා අහිංසකයෙක් අහු උනු තැනදී.
නීතී පොත් අලුතෙන් ලියනවා මේ අයට ඕන උනහම ....
Deleteමේක සෑහෙන කුමන්ත්‍රණයක් වගේ..
ReplyDeleteඅනේ අපි අහිංසකයි ...
Deleteඑතකොට ජංජාලෙ කුමන්ත්‍රණ...?
ReplyDelete"පරිගණක අපරාද පනත" තියෙනවා නොවැ ඒකට
Deleteනැහැ මනම් තවම කුමන්ත්‍රණය කරලා නැහැ. එත් ඉස්කෝලේ පිටිපස්ස පේලිය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් කළා.
ReplyDeleteඅපි ඇයි අප්පා එච්චර එතැනට කැමති ...
Deleteහ්ම්ම් නීතිය සැමටත්, සැම නීතියටත්!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනිවාර්යෙන්ම ...
Deleteමං දැක්කේ “නීතිය සැමාටත්, සැමාට නීතියත්“ විදියට. අනේ අම්මප මේකගේ නම වෙනස් කරන්න ඕන
Deleteසෑමට විතරක් නීතීය තියෙන එක හරි නැහැ නේද ?
Deleteහ්ම්ම්,කුමන්ත්‍රණ..අනේ අප්පා අපේ උන කරන්නෙම ඕකනේ..
ReplyDeleteජාතික විනෝදාංශය
Deleteයම් කිසි දෙයක් ගන්න පුළුවන් ලිපියක්.ඕනෑම වැරැද්දක් කුමණ්ත්‍රනයක්ද ?
ReplyDeleteවැරැද්ද කරන්න හරි පෙලබවන්න හරි උත්සාහ කරොත් කුමන්ත්‍රණයක් තමා
Deleteකුමන්ත්‍රන ....... අනේ මන්ද.. ලිපිය නම් ඉහලයි.
ReplyDeleteඉස්තුතියි ඔබට ..
Deleteමේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද????
ReplyDeleteබ්ලොග්ද ?
Deleteහප්පා කුමන්ත්‍රණ කරන ඒවා අහු නොවෙන්න කරන්න ඕනෙ.
ReplyDeleteඅනිවා
Deletemay wage tawa danuwat kirim karana puluwanda? watinawa..
ReplyDeleteJayawewa,
Sajith
අනිවාර්යෙන්ම ඉදිරි ලිපි වලින් දෙන්නම්
Deleteඅදමයි මේ පැත්තට ආවේ. කුමන්ත්‍රණයක් කරන අදහසින් නම් නෙවෙයි. :-)
ReplyDeleteමේක කියෙව්වම නම් එහෙම අදහසක් තිබුනත් එක නැති වෙනවා..
ඉස්තුතියි මේ පැත්තට ආවට
Deleteසාදරයෙන් පිලිගන්නවා ..!!!
උඹ ඒ ගමන නීතිය හදාරනවද බං..
ReplyDeleteඅපි කරන කුමන්ත්‍රන අප්සට ගිහින්, සපෝට් එකක් ඕනෙ වුනොත් කියන්නම් !
නීතීය හදාරන එක මගේ විනෝදාංශයක් බං
Deleteහොද කුමන්ත්‍රණයක් කරමු ...
අපිත් මේ පොඩි පොඩි පහේ එකක් කොරමු
ReplyDeleteඔව් එතකොට පොඩි පොඩි දඩුවම් ලැබේ
Deleteලොකු උන්ට ක්‍රියාත්මක නොවෙන... පොඩි උන්ටම ක්‍රියාත්මක වෙන අපි නොදන්න නීතිය...
ReplyDeleteලොකු උන්ට තියෙන්නේ අපි දන්න නීතී පොත නෙමේ
Deleteහොඳ උපදෙස් ටිකක්.. වටිනවා..
ReplyDeleteනීතීය දැනගෙන ඉන්න අපි කාටත් හොදයි නේ ....
Deleteඔන්න ඔහෙ ඉස්සෙල්ල අත් අඩංගුවට අරන් හත අටක් අනිමු.. ඊට පස්සේ ඕනම්නම් වැරැද්දක් හදාගන්න බැරියැ..
ReplyDeleteජයියා හරියන්නේ පොලෝසියටනේ .....
Deleteඋපරිමයි... තව ලියන්න (ඔන්න මම ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ)
ReplyDeleteහම්මේ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ ...
Deleteකුමන්ත්‍රණ කියන්නෙත් බලාගෙන ගියාම මාර වැරැද්දක්නෙ නේ!.....
ReplyDeleteඅනනේ අපොයි
මැදැයි කුමන්ත්‍රණයක් කොරන්ඩ හැදුවා ....හි හි
අපේ පැත්තටත් වෙලාවක් තිබුණොත් එන්නකෝ
http://snimalka.blogspot.com/
ජය!...............
දෙපැත්ත කැපෙන පිහියක් වගේ තමා කුමන්ත්‍රණත්
Deleteඔන්න අපිත් අද ඉදන් ඒ පැත්තට එනෝ
සෑහෙන්න කාලෙකට පස්සෙ ඇවිත් උපක්‍රමශිලීව කුමන්ත්‍රණයක් කොරයි වගෙ ..
ReplyDeleteහා හා කට කට ....
Deleteනඩුත් සාදුගේ බඩුත් සාදුගේ වෙන්න අන්තිමට මේ කුමන්ත්‍රන හුටපට නිසා වෙන්න ඇති
ReplyDeleteඅනිවාර්යෙන්ම ,කන්න ඕන උනහම කබරගොයිත් තලගොයිවෙනවනේ
Deleteරොබින් අපිත් මේ පැත්තට ඇවිත් යන්න අවා ජය
ReplyDeleteජයෙන් ජය
Deleteකෝ මෙතුමා..?
ReplyDeleteඅවා අවා ..
Delete