Thursday, May 21, 2015
ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි
ඉන්දියාවේ සමූහ දූෂණය සිදුවීම වෙලාවේ රටේ ඉන්න ජාතීන් ඔක්කොම වගේ එකතුවෙලා ඊට විරුද්දව හඩ නැගුවා ප්‍රභල විදියට ,අන්න ඒ බලපෑම ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ අඩුවෙන්න සහ දූෂකයන්ට දඩුවම් වැඩිවෙන්න හුගක් බලපෑවා , හැබැයි මෙහෙ වෙන්නේ එකේ අනික් පැත්ත .
Friday, May 8, 2015
ඉන් බොක්ස් කතාව
අපේ ආයතනයේ අවශ්‍යතාවය අනුව පරිගණක ක්‍රියාකරු විදියට අපි ගත්තා පිළියන්දල පැත්තේ ගෑනු ළමයෙක්ව , සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂනයේදී ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් ඉන්ටර්විව් එකේදී අපි අහනවා මෙහෙම
Wednesday, May 6, 2015
ඩෝප් කතාවක්
මේ ලගකදී අපි ගියා රිවස්ටන් පැත්තේ , හරිම ලස්සන පලාතක් ,වැඩිය විශාල නැති කුඩා ප්‍රමාණයේ හෝටල් තමයි මේ පැත්තේ තියෙන්නේ කොහොමින් කොහොම හරි අපිත් ඔයින් එකක නතර උනා , ඒකෙ අයිතිකාරයා වැඩි වයසක් තියෙන මනුස්සයෙක් නෙමේ අපි කියමුකෝ නම විදියට " සුජිත්" කියලා .
Tuesday, April 21, 2015
ඔබාව මතකද ?
අපි කවුරුත් දන්නා සනත් විජේවර්ධන එහෙමත් නැත්නම් ඔබා අයියා /මාමා / අන්කල් අපි අතරින් සමුගෙන දැනට වසර 3ක් ගතවෙලා, සමුගෙන කොතරම කල් ගතවුනත් ඔබා අපේ හිත්තුල තාමත් ජීවත් වෙනවා කිව්වොත් හුග දෙනෙක් මමත් එක්ක එකගවෙයි , ඇත්තටම ඔබා ජීවතුන් අතර සිටියානම් බ්ලොග් අවකාශය මීට වඩා පිරුණු තැනක් වෙයි කියලා මම හිතනවා .
Friday, February 7, 2014
Sunday, May 12, 2013
නොනවතින ගමන 3
"ආ මහත්තයා ප්ලේන්ටිය "
ගල්කිස්සේ පිහිටි අතුරු මාවතකි මෙය ,කුඩා කරත්ත තේ කඩයක් මාවතට ගාලු පාරෙන් පිවිසෙන ඉස්තානයේම පිහිටා ඇත .
Friday, May 3, 2013
නොනවතින ගමන 2
" ලේක් "එකේ විශේෂත්වය වන්නේ දියමත පිහිටි එකම කැරෝකේ ශාලාව එය වන නිසාමත් නොවේ ,රන් පැහැති තහඩුවලින් ආවරණය වූ දොර ඇදවී ඇත්තේ කාලයාගේ ඇවැමෙනුත් නොවේ, විමර්ශන කටයුත්තක් සදහා "බවුන්සර්වරයෙකු" සේ ජීවිතයේ අපල කාලයක් ගෙවා දැමු මා හටද ඒ දොරේ ඇදවීමට සාක්කි ලබා දිය හැකිය .
Subscribe to:
Posts (Atom)