ඔයා මට ඉගිකලා
මම ගණන් ගත්තේ නැහැ
ඔයා ලගට එන්නම කිව්වා
ඒත් මම ඔයාව නොසලකා හැරියා
අන්තිමේදී මම ඔයාට නතු උනා
ඔයයි මමයි එක්කෙනෙක් උනා
ආශාවේ පතුලටම කිමිදෙද්දී
අපි අපේම ලෝකෙක තනි උනා
ලෝකයා අපිට කතා කිව්වත්
අපි නැහැ ඒවා ගණන් ගත්තේ
ඔයාවයී මාවයි වෙන්කරන්න
කාටවත් පුළුවන් කමක් නැහැ
අවසානයට කිට්ටු වෙනකොට
ඇග හිරිවැටීගෙන එනකොට
මගේ ඔක්කොම ඔයා සතුවෙනකොට
ඇත්තටම මට ඔයාව එපා උනා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ප.ලි :-නැතිවෙනවානම් ඔන්න සෙල්ලම
දෙපැත්තටම සත්‍ය වේ (උඩ සහ යට පින්තූර)
ReplyDeleteසත්තකින්ම..!
Delete@මිස්ටර් හයිඩ්
Deleteඅමිහිරි සත්‍යය ...
@වීපොකුර
Delete+++++++++
මම මේකෙ යතාර්තය දැක්කා, පොඩි නිරීක්ෂණයක් සදහා මේ වගේ තැනකට ඇතුල් වෙලා. බුදු අම්මේ ගියපු මෝඩකම කියලා හිතුනා. බොහෝම ලොකු මානසික තත්ත්වයක් නැතුව නම් එහෙමවත් යන්න හොද තැනක් නෙමේ. හිරිවට්ටන දේ බොහෝමයි. හිතේ විශ්වාසේ නැතනම් ඔය දේම තමයි වෙන්නෙ.
ReplyDeleteමිනිහෙක්ව නැතිකරනවානම් මෙන්න පාර නේද වෙද මහත්තයෝ ...
Deleteවෙන්නැති...
ReplyDeleteඅත්දැකීමක් නෑ....
මෙවැනි අත්දැකීම් ලබන්න හිතන්නත් එපා ...
Deleteසල්ලි තියේ නම් වැඩ නැතිවද ඔය මගුලේ යන්නැතිව.
ReplyDeleteතියෙන ඒවා ඩබල් කොරගන්න නොවැ ඔය යන්නේ ...
Deleteඇත්ත කථාව..
ReplyDeleteතිත්ත ඇත්ත නොවැ ...
Deleteඅගනා සිතුවිලි
ReplyDeleteඅගනා කමෙන්ටුවක් ....
Deleteපට්ටයි මචො ....
ReplyDeleteපට්ට පට පට
Deleteතැන්කු වේවා ...!!!!
අයියෝ සල්ලි!!!! (පින්තූර දෙකටම සෙට් වෙන වදනකි) ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි ඕයි සල්ලි ?
Deleteලෝකයා නම් නියම කල්යාණ මිත්තරයෙක් වගේ. පොර විතරමනේ එපා කියලා තියෙන්නේ
ReplyDeleteඋබ ආපහු මොන්ටිසෝරි යවන්න හිතෙනවා අප්පා
Deleteසත්‍යය කතාවක් කියලා බොහො අය කියනවා.ඒක තමා ඇත්ත ඉතින්.
ReplyDeleteසුදූ කෙලලා කවුද අප්පා ගොඩ ගියේ ...
Deleteසූදුව
ReplyDeleteසුරාව
වෛශ්‍යාව
මෙන්න ඇබ්බැහි උනොත් සොරිම දේවල්...
සත්තකින්ම ...
Deleteපට්ට පට පට
ReplyDeleteආයෙත් අහල
Deleteඅනේ මන්දා....
ReplyDeleteඇයි අනේ එ ?
Deleteමම මේ මසුරමක් හොයනවා රොබින්ගේ කටේ දාන්න. කිව්ව මසුරන් වටිනා කතාවට :)
ReplyDeleteකෝරලේ මහත්තයාගේ කතාවටත් මගෙන් මසුරමක් ...
Deleteබූරුවා ගහන්නත් එපාද?
ReplyDeleteඑපෝ එපෝ පොලීසියෙන් පනී ..
Deleteඋපරිමයි මචන්
ReplyDeleteඉස්තුතියි මචන් ...
Deleteදිනුවත් පරාදයි.. පැරදුනත් පරාදයි..!
ReplyDeleteඑල පොස්ටුව!!
කට්ටියට එ ටික තේරෙන්නේ කල් ගිහින් නොවැ ...
Deleteසුපිරි කවියක්..
ReplyDeleteඉස්තුතියි දිනේෂ් ...!!
Deleteතව පොඩ්ඩෙන් නොමග යනවා මං ..
ReplyDeleteමරු මරු නියම පද වැල
නොමග නොයන් නගේ...!!!
Deleteහප්පා... කවියක්....
ReplyDeleteකැසිනෝ කවියක් ..
Deleteවෙලාවට යටම පින්තූරෙ බැලුවෙ... නැත්නම් වල් සිතුවිල්ලක් තමා මට පහල වුනේ...
ReplyDeleteඅම්මෝ සිරාගේ කැත හිත ....
Deleteඑක ගලෙන් කුරුල්ලො දෙන්නයි! කියවල විතරක් මදි මතක තියා ගන්න වටින කවියක්!
ReplyDeleteපාඩම් කරන්න ඕන අනිවාර්යෙන් ...
Deleteහනේ මංදාය... ගොහින් නැත... යන්ට බලාපොරොත්තුවක්ද නැත...
ReplyDeleteයන්න හිතන්නවත් එපා ...
Deleteකවිය මතක් වෙලා ආයෙත් ඇවිත් බැලුවේ. ඉතා වටිනා නිර්මාණයක් අවංකව කියන්න පුළුවන්. ජය
ReplyDeleteනැවත වරක් පැමිණ අදහස් දැක්වූවාට ඉස්තුතියි ...!!!
Deleteඇති මිනිහෙක් නැති කරන්නත් නැති මිනිහෙක් ඇති කරන්නත් පොඩි වෙලාවයි යන්නෙ!
ReplyDeleteසත්තකින්ම ..
Deleteසමාජෙෙය් පවතින යථාර්තය ඉතාමත් සරලව ඔබ කියා තිෙබනවා.ඒත් අවසානෙය් ඔබ මට ඒපා උෙන් කාටද?
ReplyDeleteඅද සමාජයට යථාර්තය අවබෝද කරවීම හරිම අපහසුයි එයයි එයට හේතුව ...
Deleteහ්ම්ම්... එක පාරක්වත් ට්‍රයි කරන්න එපාද?? නිකන් ජොලියට වගේ?
ReplyDeleteඅම්මෝ එපා
Delete